News 1st – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වසර 22 ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාට අවස්ථාව උදා වී තිබේ. ඒ, එක්දින 20 යි 20 හා ටෙස්ට් යන තරග රටා සියල්ලෙන්ම වසරක් තුළදී වැඩිම ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවා ලෙස වාර්තාවක් පිහිටුවීම සඳහායි. […]
The post වසර 22 ක් පැරණි සනත්ගේ වාර්තව රෝහිත් ෂර්මා බිඳ දමයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය. ඒ, අවසන් තරගයේදී එංගලන්තය ලකුණු 77 කින් පරාජය කරමිනි. අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී […]
The post යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අලී – මසුඩ් වාර්තාගත සබඳතාවය නිසා පකිස්ථානය ලකුණු 315 ක් ඉදිරියෙන්
News 1st – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිව්වැනි දිනටත් අද පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ක්‍රීඩකයින් පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 395 කි. පකිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඊයේ […]
The post අලී – මසුඩ් වාර්තාගත සබඳතාවය නිසා පකිස්ථානය ලකුණු 315 ක් ඉදිරියෙන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
චන්දිමාල්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් වෙයි
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පකිස්ථාන කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරනවිට කිසිවෙකු නොදැවී ලකුණු 57 ක් රැස් කර ගෙන සිටියේ ය. කරච්චිහිදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 191 ක් රැස් කළේ […]
The post චන්දිමාල්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 3කට ලකුණු 64 ක්
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද කරච්චිහිදී ආරම්භ විය. පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් රැස් කර ගෙන සිටියේ ය. කාසියේ වාසිය දිනූ පකිස්ථාන ක්‍රිකට් නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහර […]
The post ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 3කට ලකුණු 64 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය අද
News 1st – ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කරච්චි නුවරදී අද ආරම්භ වේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත. වර්ෂාව හේතුවෙන් දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ, ශක්තිමත් මනසකින් යුතුව […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට්වලට පකිස්ථානය ආරක්ෂිතයි – දිමුත් කරුණාරත්න
COLOMBO ( News 1st ) – පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පකිස්ථානයේ කරච්චි නුවරදී හෙට ආරම්භ වේ. අන්තර් ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් කඩඉමක් වේ. ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති තරග ප්‍රතිඵල […]
The post ක්‍රිකට්වලට පකිස්ථානය ආරක්ෂිතයි – දිමුත් කරුණාරත්න appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට් තරග මුදලට පාවාදීමට උත්සාහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට
News 1st – නිමාවට පත් වූ කටාර් ලීග් පන්දුවාර 10 යි 10 ක්‍රිකට් තරගාවලිය තුළදී මුදලට තරග පාවාදීමට උත්සහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඔස්සේ නව පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඔවුන් […]
The post ක්‍රිකට් තරග මුදලට පාවාදීමට උත්සාහ කළ තැරැව්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි
COLOMBO (News 1st) : වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ, ඔහු පාකිස්ථානය සමග නිමාවට පත්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අබාධයකට ලක්වීම ඊට හේතුවෙනි. කෙසේ වෙතත් අබාධයකට ගොදුරු වූ කසුන් රාජිත වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සහ කණ්ඩායම් […]
The post කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
COLOMBO (News 1st) : නවසීලන්ත කණ්යමට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණූ 296 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මේ වන විට තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. තරගය ඔස්ට්‍රේලියාවේ පර්ත්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විණ. තරගයේ සිව්වන දිනය […]
The post නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.