COLOMBO ( News 1st ) – ඉන්දීය කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 16 දෙනෙක් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායමට මාස 18කට පසුව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවා තිබේ. ඕස්ට්‍රේලියා තරග […]
The post ඉන්දියාවට එරෙහි 20/20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ගැන නාමල්ගෙන් ට්විටර් පණිඩුවයක්
COLOMBO (News 1st) – ඉන්දීයාවට එරෙහි 20 යි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විටත් සිය අනුමැතිය ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, සිට ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමිනි. මෙතෙක් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 තරගාවලියට අදාළ සංචිතය නිල […]
The post ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ගැන නාමල්ගෙන් ට්විටර් පණිඩුවයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව පාබල හමුදාවට
COLOMBO ( News 1st ) – 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාව සමත් විය එහි අනු ශූරතාව හිමිවූයේ ගජබා රෙජිමේන්තුවට ය. 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය දින 3ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙවර ක්‍රීඩා තරගාවලිය පැවැත්වූයේ රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700 ක […]
The post යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව පාබල හමුදාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
News 1st – නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද ලකුණු 247 කින් ජය ගෙන තිබේ. මෙම තරගය මෙල්බර්න්හිදී පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 467 යි. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 148 ක් රැස් කළේ ය. තරගය අද සිව් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම […]
The post එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට
COLOMBO (News 1st) : ලබන වසරේදී ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. එම ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතයක් ද නම් කර තිබේ. මෙම සංචිතය ඉදිරියේදී වඩාත් ශක්තිමත් කිරීම සඳහා වයස අවුරුදු 21 න් පහළ කනිෂ්ඨ සංචිතයක් මෙන්ම වයස […]
The post ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පකිස්ථානයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට
COLOMBO (News 1st) – තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා පකිස්ථානයේ සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ. දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර දෙවැනි ටෙස්ට් තරගය පකිස්ථානය ලකුණු 263 කින් ජය ගත්තේ ය. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් වසර 10 කට පසු පකිස්ථානයේ ටෙස්ට් තරගාවලියකට […]
The post පකිස්ථානයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත් ෂර්මාට විවේකයක්
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර තිබේ. ආරම්භක පිතිකරු මෙන්ම නිත්‍ය උපනායක රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබීම විශේෂත්වයකි. 2019 වසර සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වූ රෝහිත් ෂර්මාව මෙම තරගාවලියෙන් විවේක […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20/20 සටනේදී රෝහිත් ෂර්මාට විවේකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය පකිස්ථානයට
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකාවට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක පකිස්ථානය අද සමත් විය. ඒ, දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 263 කින් ජය ගනිමිනි. වසර 10 කට පසු පකිස්ථානයට ටෙස්ට් තරගයක අත්දැකීම හිමිකර දෙමින් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය හිමි කරගත් පකිස්ථානය […]
The post වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්: තරගාවලියේ ජය පකිස්ථානයට
COLOMBO ( News 1st ) – වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය පකිස්ථානයට ශ්‍රී ලංකාවට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක පකිස්ථානය අද සමත් විය. ඒ, දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 263 කින් ජය ගනිමිනි. වසර 10 කට පසු පකිස්ථානයට ටෙස්ට් තරගයක අත්දැකීම හිමිකර […]
The post ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්: තරගාවලියේ ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
හුදකලා සටනක නිරත වූ ඕෂධ මංගල ටෙස්ට් ශතකය ලබා ගනී: ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක
COLOMBO ( News 1st ) – තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ අවසන් දිනය අදයි. තරගය පකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වේ. ඊයේ තරගය දිනය නිමා වනවිට ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 60යි එක් පන්දුවක් අවසානයේ රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 212 කි. නොදැවී […]
The post හුදකලා සටනක නිරත වූ ඕෂධ මංගල ටෙස්ට් ශතකය ලබා ගනී: ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.