COLOMBO (News 1st) : ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා 2018 -2019 ඉන්දියාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගත්තේ ය. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදීයි. 2018-19 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා සංවිධානය වූ මෙම සම්මාන උත්සවය […]
The post 2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ජස්ප්‍රිට් බුම්රා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් වෙයි ද?
COLOMBO (News 1st) – පරාජයට හේතුව නායකත්වය නම් ඉන් ඉවත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. ඉන්දිය පන්දුවාර 20යි 20 තරග සංචාර නිමා කරමින් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැති තරග 3 කින් සමන්විත වූ […]
The post ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් වෙයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
News 1st – ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ජය ගෙන තිබේ. ඒ, දෙරට අතර තෙවැනි තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කරමිනි. පූනේහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගුවේ ය. ධවාන් පන්දු 36කින් […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද
COLOMBO (News 1st) : තරුණ ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබාදීම තුළින් ඔවුන්ට සාර්ථකත්වය ළඟාකර දිය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය […]
The post ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 අවසන් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තරග තහනමින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග යළි ක්‍රිකට් පිටියට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සිම්බාබ්වේ තරග සංචාරයක නිරතවීමට සූදානම් වෙයි. තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දා ආරම්භවීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ හරාරේහිදීය. පළමු ටෙස්ට් තරගය ලබන 19 වන දා සිට 23 වන දා දක්වාත් දෙවැනි ටෙසට් […]
The post තරග තහනමින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග යළි ක්‍රිකට් පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවක්
COLOMBO ( News 1st ) – මැතිල්ඩා කාල්සන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අශ්වාරෝහක තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ. ඇය වාර්තා අතරට එක්වන්නේ, ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පළමු ක්‍රීඩිකාව ලෙසට ය. මැතිල්ඩා කාල්සන් ශ්‍රී ලංකාවේ උපත ලැබූ අතර වයස මාස 3ක් වනවිට ඇයගේ භාරකාරත්වය ස්වීඩන […]
The post 2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20යි 20 තරගයෙන් ඉන්දියාවට පහසු ජයක්
COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක ජයක් අද වාර්තා කළේ ය. ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවී තරගය ජය ගත්තේ ය. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීම […]
The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20යි 20 තරගයෙන් ඉන්දියාවට පහසු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා-ඉන්දීය 20යි 20යි තරගාවලියේ දෙවැනි තරගය අද
COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා පන්දුවාර 20යි 20යි ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඉන්දෝර්හිදී අද පැවැත්වේ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව අතහැර දැමීමට සිදුවිය. පළමු ක්‍රිකට් තරගය පැවැති ගුවහාටිහි සිට පැය 2 යි මිනිත්තු 35 ක ගුවන් ගමනකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය […]
The post ශ්‍රී ලංකා-ඉන්දීය 20යි 20යි තරගාවලියේ දෙවැනි තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2020 නව වසරේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය වැස්සට සේදෙයි
( News 1st ) – වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අතහැර දැමීමට අද විනිසුරුවරුන් තීරණය කළේ ය. මෙම තරගය ඉන්දියාවේ ගුවහාටිහී දී පැවැත්වීමට නියමිතව තිබුණි.
The post 2020 නව වසරේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය වැස්සට සේදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වසර 12 ක ඉතිහාසය අලුත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට
News 1st – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු තරගය අද රාත්‍රී 7.00 ට ඉන්දියාවේ, ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩාංගණයේදී මීට පෙර පවත්වා ඇත්තේ, 20 යි 20 තරගයක් වන අතර එම තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක […]
The post වසර 12 ක ඉතිහාසය අලුත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.