COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිව්වැනි දිනටත් අද පැවැත්විය. අද දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 30 ක්. හරාරේහීදි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු 358 ට පිළිතුරු ලෙස සිව්වැනි […]
The post මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
මැතිව්ස් සහ මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක
COLOMBO (News 1st): තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිව්වන දිනටත් අද පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 106 ක් අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි. සිම්බාබ්වේ, හරාරේහිදී පැවැත්වෙන තරගය, ඊයේ දිනයට […]
The post මැතිව්ස් සහ මෙන්ඩිස්ගෙන් අර්ධ ශතක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සිම්බාබ්වේ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්
COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි. දෙවන දිනය සඳහා ඊයේ දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛයාව 42කි. හරාරේහීදී පැවැත්වෙන තරගය ඊයේ දිනය සඳහා ආරම්භ කරන විට […]
The post සිම්බාබ්වේ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට
COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දෙවැනි දිනටත් අද පැවැත්වේ. හරාරේහීදී පැවැත්වෙන තරගය අහයපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 189කි. මෙම […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1. 30 ට හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම තරගාවලිය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට අයත් නොවේ. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම එම ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් නොවීම හේතුවෙනි. […]
The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ
COLOMBO (News 1st) : 2020 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ, 1988 වසරේදීයි. ඔස්ට්‍රේලියාවේ පැවති එම තරගාවලියේ ශුරතාවය හිමිවූයේ සත්කාරක කණ්ඩායමටයි. කෙසේ වෙතත් 1988 වසරේ සිට 1998 වසර වන තෙක් නැවත වරක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නොපැවැත්විණ. 1998 […]
The post අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එතර තරගයක් ජය ගනී
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම පළමු වරට විදෙස් රටකදී තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ ය. ඒ එංගලන්තයට එරෙහිවයි. ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම එංලන්තයේ තරග සංචාරයක නිරත විය. එම තරගාවලියට තරග 6 ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය ජය ගත්තේ තරග 4 ට 2 ක් ලෙසයි. ඔවුන් පළමු තරගය ලකුණු […]
The post ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එතර තරගයක් ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි
COLOMBO (News 1st): සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. තරග 2කින් සමන්විත තරගාවලිය ලබන 19 වැනිදා හරාරේහිදී ආරම්භ වීමට නියමිත ය. කෙසේ නමුත් මෙම තරග දෙක අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට ඇතුලත් වන්නේ නැත. ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
COLOMBO (News 1st) – සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවිය. නිමා වූ පකිස්ථාන ටෙස්ට් සංචාරයට ඇතුළත් වූ කුසල් […]
The post සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බාර්සිලෝනා පුහුණුකරුට ධුරය අහිමිවෙයි
COLOMBO (News 1st) : ප්‍රබල යුරෝපා පාපන්දු කණ්ඩායමක් වන බාර්සිලෝනා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අර්නස්ටෝ වැල්වර්ඩේව එම ධුරයෙන් ඉවත් කර තිබේ. අර්නස්ටෝ වැල්වර්ඩේ බාර්සිලෝනා කන්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත්වූයේ පසුගිය 2017 වසරේදීයි. බාස්ලෝනා කණ්ඩායම පසුගිය තරග වාරවලදී පිළිගත නොහැකි දුර්වල දක්ෂතා පෙන්වීම හේතුවෙන් වැල්වර්ඩේව එම ධුරයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව […]
The post බාර්සිලෝනා පුහුණුකරුට ධුරය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.