COLOMBO (News 1st) – 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක ගත් බවට තහවුරු වී සිටි රන් පදක්කම් ලාභි කබඩි ක්‍රීඩිකාවකට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තීරණය කර තිබේ. අදාළ ක්‍රීඩිකාවට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වුණේ 2018 වසරේ පොළොන්නරුවේ පැවැති 44 වැනි ජාතික මහා […]
The post ජාතික කබඩි ක්‍රීඩිකාවකට වසර 4 ක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්
COLOMBO (News 1st) : තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය විසඳුමකින් තොරව අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 87 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන […]
The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට වඩා සිම්බාබ්වේ පිල ලකුණු 354ක් ඉදිරියෙන්
COLOMBO (News 1st): ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද අවසන් වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 354කි. හරාරේහිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු 406ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 293කට දැවී ගියේය. […]
The post ශ්‍රී ලංකාවට වඩා සිම්බාබ්වේ පිල ලකුණු 354ක් ඉදිරියෙන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සිම්බාබ්වේ පළමු ඉනිම 406යි: දිමුත් සහ ඕෂධගෙන් සාර්ථක ආරම්භයක්
COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි. දෙවැනි දිනය සඳහා අහයපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 54 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 122කි. තරගය සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වේ. […]
The post සිම්බාබ්වේ පළමු ඉනිම 406යි: දිමුත් සහ ඕෂධගෙන් සාර්ථක ආරම්භයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල කිරුළ දිනු ඇනා මරි දිවයිනට
COLOMBO (News 1st) : ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් කිරුළ දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවේ ඇනා මරි ඔන්ඩච්චි යළි දිවයිනට පැමිණියා ය. ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලිය පසුගියදා ස්විට්සර්ලන්තයේ වෝල්කට්ස්විල්හිදී පැවැත්විණ. මෙය ස්විට්සර්ලන්තයේ පැවති පළමු රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගය ද වේ. මෙම තරගයට යුරෝපයේ සහ ස්විට්සර්ලන්තයේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගී වූ බව […]
The post ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල කිරුළ දිනු ඇනා මරි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි ගුවන් අනතුරකින් මරුට
COLOMBO (News 1st) : අමෙරිකා හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ඔහු සිය දියණිය ඇතුළු පස් දෙනෙකු සමග ගමන් කළ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් කැලිෆෝනියාවේදී අනතුරට පත්ව ඇති අතර යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. බ්‍රයන්ට්, අමෙරිකා ලීග් පැසි පන්දු තරගාවලියේදී නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් […]
The post හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි ගුවන් අනතුරකින් මරුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට
COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රේණිගත කිරීම්හි සුපිරි 20 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් එහි 16 වන ස්ථානය දක්වා ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග නිමාවට පත් වූ […]
The post මැතිව්ස් ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන්
COLOMBO (News 1st) : රුසියාවට වැඩි ගෞරව දිනා දෙමින් 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් විය. 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවරදී පැවැත්විණ. මෙවර තුන්වැනි වරට ක්‍රියාත්මක වූ මෙම ක්‍රීඩා උළෙලට රටවල් 79කින් එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 1800කට ආසන්නනයි. දින 13ක් පැවති ක්‍රීඩා උළෙලේදී රුසියාව වැඩි දක්ෂතා දැක්වීය. ඒ […]
The post ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරදවයි
COLOMBO (News 1st) : සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේ ය. මේ තරගයේ පළමුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 515 ක් රැස් කළේ ය. සිම්බාබ්වේ හරාරේ හීදී අද දිනයේ තරගය ආරම්භ […]
The post ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරදවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට
COLOMBO (News 1st): වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් නවසීලන්තය කඩුලු 3කින් ජය ගත්තේය. ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ දෙවැනි වටය සඳහා පිවිසීමේ අවස්ථාව අහිමි විය. දකුණු අප්‍රිකාවේ, බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු […]
The post ශ්‍රී ලංකාව 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.