COLOMBO (News 1st) – ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස් මෙවර රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලිය නෙදර්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ගේල් මොන්ෆිල්ස් සමග තරග කළේ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඩෑන් එවන්ස් ය. වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශණය කළ මොන්ෆිල්ස් වට 2 ට 0 ක් ලෙස තරගයේ ජය තහවුරු […]
The post ගේල් මොන්ෆිල්ස්, රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
එංගලන්තය පරදා ද. අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක්
News 1st – එංගලන්තයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළේ ය. බෆලෝ පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය. ටෙම්බා බවුමා සහ නායක ක්වින්ටන් ඩී කොක් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 48කි. ටෙම්බා […]
The post එංගලන්තය පරදා ද. අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට
COLOMBO (News 1st) : වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම මෙවර දිනා ගැනීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත් විය. ඒ, වාර්ෂික ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේදීයි. මෙවර ඔස්ට්‍රෙලියානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල මෙල්බර්න්හිදීයි පැවැත්විණ. ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීතවයෙන් මෙය පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් […]
The post ඇලන් බෝඩර් සම්මානය ඩේවිඩ් වෝනර්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්
COLOMBO (News 1st): වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තීරණයෙන් පසු බංග්ලාදේශ සහ ඉන්දියා ක්‍රීඩකයින් අතර ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමන් පවතී. එහි දැක්වෙන ආකාරයට තරගය අවසානයේ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් පිටියට මැදට පැමිණ ජයග්‍රහණය සමරන අවස්ථාවේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් සමග ගැටුම ඇතිවන අයුරු දැක්වේ. […]
The post අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශය පළමු වරට 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී
COLOMBO (News 1st) : බංග්ලාදේශය පළමු වරට වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අද දිනා ගත්තේ ය. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති අවසන් තරගය කඩුලු 3කින් ජය ගනිමිනි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක අක්බාර් අලී පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඉනිම ඇරඹු ඉන්දීය යොවුන් කන්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණ් සංඛ්‍යාව 9 […]
The post බංග්ලාදේශය පළමු වරට 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී
COLOMBO (News 1st ) – යූ එෆ් සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලියේ ලයිට් හෙවිවේට් ශුරතාව තවදුරටත් තමන් සතු කර ගැනීමට අමෙරිකාවේ ජොන් ජෝන්ස් සමත් විය. ඒ යූ එෆ් සී 247 තරගාවලියේදී අමෙරිකාවේ ඩොමිනික් රේස්ව පරාජය කරමිනි. අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති යූ එෆ් සී 247 තරගාවලියේ ප්‍රධාන තරගය ලෙස මෙය පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් […]
The post ලයිට් හෙවිවේට් ශුරතාව ජොන් ජෝන්ස් සතු කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද?
COLOMBO (News 1st) – 2020 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතය. ඒ, වත්මන් ලෝක ශූරයින් වන ඉන්දීය යොවුන් කණ්ඩායම හා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම්හිදී පැවැත්වේ. යොවුන් ඉන්දීය ක්‍රීඩකයින් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් […]
The post 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මෙල්බර්න් ස්ටාර්ස් බිග් බෑෂ් අවසන් මහා තරගයට
COLOMBO (News 1st) – 2020 ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට මෙල්බර්න් ස්ටාර්ස් ක්‍රීඩකයින් සමත් විය. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ලකුණු 28 කින් පරාජය කරමිනි. ඒ අනුව, ඔවුන් හෙට සිඩ්නි සික්සර්ස් සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. මෙල්බර්න් හි පැවැති තරගයේ […]
The post මෙල්බර්න් ස්ටාර්ස් බිග් බෑෂ් අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ එළඹෙන 2020 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නා ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර […]
The post ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක
COLOMBO (News 1st) – චීනයේ, ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවා ඇත. ඒ, අනුව චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය ද පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබේ. එම නගරයේ සෞඛ්‍ය […]
The post චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.