COLOMBO (News 1st): ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වනවිට පැවැත්වේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 345 ක් ලබා ගැනීමට සමත් විය. ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගී වන 100 වැනි එක්දින ක්‍රිකට් තරගය මෙය වන අතර කුසල් ජනිත් පෙරේරා […]
The post කුසල් සහ අවිශ්කගේ විශිෂ්ට පිතිහරඹයෙන් කොදෙව්වන්ට ලකුණු 346ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
පළමු තරග ජයෙන් කණ්ඩායමේ විශ්වාසය ගොඩ නැගුණා – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු
COLOMBO ( News 1st ) – කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට පැවැත්වෙන 2 වැනි එක්දින තරගය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය. තරගය හෙට සවස 2 .30 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. […]
The post පළමු තරග ජයෙන් කණ්ඩායමේ විශ්වාසය ගොඩ නැගුණා – ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම පරදා ලිවර්පූල් කණ්ඩායම ජය ගනී
COLOMBO ( News 1st ) – එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම සමත් විය. තරගය ලිවර්පූල් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදීයී පැවැත්විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු ගෝලය වාර්ථා කිරීමට ලිවර්පූල් කණ්ඩායම සමත් වුනේ තරගයේ 9 වන මිනිත්තුවේදීය. ප්‍රතිවාදී වෙස්ට් හැම් යුනයිටඩ් ක්‍රීඩකයින් තරගයේ […]
The post වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම පරදා ලිවර්පූල් කණ්ඩායම ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඓතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ
COLOMBO (News 1st): කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී සහභාගීවූ දෙවැනි තරගයෙන් ද ඔස්ට්‍රේලියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවිය. පළමු තරගයේ දී මෙන්ම සුපුරුදු රිද්මයෙන් තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් වාර්තා කළ නායක චමරී අතපත්තු පන්දු 38 ක දී හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 […]
The post ඓතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඓයිතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ
කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවූ දෙවැනි තරගයෙන් ද ඔස්ට්‍රේලියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. පළමු තරගයේ දී මෙන්ම සුපුරුදු රිද්මයෙන් තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් වාර්තා කළ නායක චමරී අතපත්තු පන්දු 38 ක දී හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු […]
The post ඓයිතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සෝනි සමාගම විකාශන ලංසුව ඉවත් කර ගනී
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීර්ඝ කාලීන විකාශන අයිති හිමිකරුවෙකු ලෙස ක්‍රියාකළ සෝනි පික්චර්ස් ආයතනය ඉදිරි තුන් වසරක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විකාශන අයිතීන් ලබා ගැනීමෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි. සෝනි පික්චර්ස් ආයතනය 2013 වසරේ සිට වසර හතක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග විකාශන අයීතීන් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් […]
The post සෝනි සමාගම විකාශන ලංසුව ඉවත් කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං හෙවිවෙයිට් බඳපටිය
News 1st – අමෙරිකාවේ ඩියොන්ටේ වයිල්ඩර්ව පරාජය කළ මහා බ්‍රිතානයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ටයිසන් ෆියුරි දෙවැනි වරටත් ලෝක බොක්සිං කවුන්සිලයේ හෙවිවෙයිට් බඳපටිය දිනා ගැනීමට සමත් විය. තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලාස් වේගාස් හීදී ය. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. තරගයේ ආරම්භයේ සිටම වැඩි දක්ෂතාවක් දැක්වූ මහා බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි […]
The post වයිල්ඩර් පරාජය කළ ෆියුරිට ලෝක බොක්සිං හෙවිවෙයිට් බඳපටිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්
COLOMBO ( News 1st ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක තියුණු ජයක් අද වාර්තා කළේ ය. කොළඹ SSC පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේ ය. ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 7ක් […]
The post කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ
COLOMBO (News 1st) : බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඊට ඇතුළත් ය. අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සහ වනිඳු හසරංග […]
The post කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: පුහුණු තරගයේදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට ජය
News 1st – පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයකින් එංගලන්තය පරදවා ශ්‍රී ලංකාව කඩුලු 10 ක ජයක් වාර්තා කළේ ය. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම පුහුණු තරගය ඇඩිලේඩ්හිදී පැවැත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් […]
The post 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: පුහුණු තරගයේදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.