Sports

ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ

News 1st – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භවේ. මෙම තරගාවලියට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය. අද තරගය සඳහා දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පවසන්නේ එක්දින තරගාවලිය ජයගෙන කණ්ඩායම යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි. එක්දින තරගාවලියේදී මෙන්ම මෙම […]
The post ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 සටන අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2020 ඔලිම්පික් උළෙල කල් දැමීමට ජපානයට අනුමැතිය

News 1st – 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසරේ අවසානය දක්වා කල් දැමීමට ජපානයට අනුමැතිය හිමිව තිබේ. කෙසේ නමුත් ක්‍රීඩා උළෙල කල් දැමූ බවක් තවමත් වාර්තා වන්නේ නොමැත. මේ දිනවල ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත් ව තිබේ. ඒ, ජපානයෙන්ද ආසාදිතයන් වාර්තාවීමත් සමගය. ක්‍රීඩා උළෙල මේ වසරේ ජූලි […]
The post 2020 ඔලිම්පික් උළෙල කල් දැමීමට ජපානයට අනුමැතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

‘Sri Lanka Legends’ අද දිවයිනෙන් පිටත්ව යයි

COLOMBO (News 1st) : ‘රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ මාර්ග නීති පිළිපැදීම තුළින් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙනි. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට එක් වෙයි. ඊට එකවන් සියලු දෙනාම […]
The post ‘Sri Lanka Legends’ අද දිවයිනෙන් පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

COLOMBO (News1st) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ, පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මේ අතර එම තරගයෙන් අනතුරුව සුපිරි ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වසර 17ක තම ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමු දුන්නා ය. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා සහ […]
The post ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ සිහිනය මැතිව්ස් බිඳ දමයි: ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

COLOMBO ( News 1st ) – ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 3වන සහ අවසන් එක්දින තරගය ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ඒ අනුව, කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා […]
The post කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ සිහිනය මැතිව්ස් බිඳ දමයි: ශ්‍රී ලංකාවට 3-0ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැද පෙරදිග පා පැදි සවාරිය අතරමග නවතා දමයි  

COLOMBO (News 1st) : ලොව ප්‍රමුඛ පෙළේ පා පැදි සවාරියක් වන මැද පෙරදිග පා පැදි සවාරියේ තවත් අදියර දෙකක් ඉතිරිව තිබියදී , එම සවාරිය නවතා දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ. ඒ එම පාපැදි සවාරියේ සංවිධායකයින් දෙපලකට නව කොරෝනා වෙරසය අසාධනය වී ඇති බවට සනාථ වීමෙන් පසුවයි. ලොව ප්‍රධාන පෙළේ පා පැදි ධාවකයින් රැසක් සහබාගී වන […]
The post මැද පෙරදිග පා පැදි සවාරිය අතරමග නවතා දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි

COLOMBO (News 1st) – කොදෙව් කණ්ඩායම සමග ඊයේ සූරියවැව ක්‍රීඩාංගනයේ පැවති ජාත්‍යන්තර එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට පහරදීම පිළිඳව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව ඉල්ලා සිටියේ ය. ක්‍රිකට් සභාපතිවරයා සිදුවූ වරද ගැන සමාව ඉල්ලා සිටීම අගය කළ යුතු කරුණකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඒ පිළිබඳව කනගාටුව පළ කළේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා — […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන් අසරණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය

COLOMBO ( News 1st ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පෙර ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 161 විශිෂ්ට ජයක් අද වාර්තා කිරීමත් සමගිනි. ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේදී සියලු දෙනා දැවී […]
The post කොදෙව්වන් අසරණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිරිසක් ගුවනින් මත්තලට

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි එක්දින ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් අද රත්මලානේ සිට මත්තල දක්වා ගුවනින් පැමිණිය හ. අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි එම පිරිස අනතුරුව සූරියවැව ක්‍රීඩාංගණයට පැමිණි බවයි. අද දහවල් 12.20ට පමණ මෙම විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. […]
The post කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිරිසක් ගුවනින් මත්තලට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමට සිදුවන ලකුණු

News 1st – මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙන කොවිඩ් 19 හෙවෙත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සමාජිකයෙකු දැක්වූ අදහස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරයි. ඔහු මේ බව සඳහන් […]
The post කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමට සිදුවන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.