Sports

UPDATE : මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

COLOMBO (News 1st)9.10Am : මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ. මහේල පවසන්නේ, අද දිනයේ නොපැමිණෙන ලෙස තමා දැනුවත් කර නොතිබූ නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි. …………………………………………………………………………………………………………………………………………………………………….. UPDATE : ”මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ” – විශේෂ විමර්ශන ඒකකය COLOMBO (News 1st)7.10Am : මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි […]
The post UPDATE : මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

UPDATE : ”මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ” – විශේෂ විමර්ශන ඒකකය

COLOMBO (News 1st)7.10Am : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. එහෙත්, වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය. අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ […]
The post UPDATE : ”මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ” – විශේෂ විමර්ශන ඒකකය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

COLOMBO (News 1st) – සශන්ක් මනෝහර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. නව නිලවරණය පැවැත්වෙන තුරු වැඩ බැලීමට නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා පත් කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.
The post සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. අද උදෑසන 10 ට පමණ උපුල් තරංග මහතා විමර්ශන ඒකකයට පැමිණියේ ය. හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් […]
The post උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අද පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමිනි. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත […]
The post විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන්

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් නම් කළ හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඊයේ(30) නුවරඑළියේදී උපහාර පුද කර තිබුණි. මුත්තයියා මුරලිදන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභී පන්දු යවන්නා වන […]
The post ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2011 අවසන් තරගයේ ක්‍රීඩකයින්ගේ වෙනස්කම ගැන සඳහන් මේ ලිපිය කුමක් ද?

COLOMBO (News 1st) – ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත මගින් පිහිටුවනු ලැබූ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය. මෙම වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා කණ්ඩායම්වල නායක නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මුදලට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ […]
The post 2011 අවසන් තරගයේ ක්‍රීඩකයින්ගේ වෙනස්කම ගැන සඳහන් මේ ලිපිය කුමක් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තෝරාගෙන තිබේ. 2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් මෙලෙස 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර ඇතැයි විදෙස් […]
The post 21වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

COLOMBO (News 1st) : ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් යොකොවිච්ට කොරෝනා වෛරසය වී ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, වෛරසය ආසාදනය වී ඇතත් ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් යොකොවිච් පවසා තිබේ. කෙසේ […]
The post ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සංචාරය අතළඟ… පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10කට ත් කොරෝනා

COLOMBO (News 1st) : පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මින් ඉහත වාර්තාවූ ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ෆකාර් සමන්, මොහොමඩ් රිස්වාන්, වහබ් රියාස්, ඉම්රාන් ඛාන්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන් සහ කෂිෆ් භට්ටි යන ක්‍රීඩකයින් 7 දෙනාට මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු […]
The post සංචාරය අතළඟ… පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10කට ත් කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.