Sports

මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට

COLOMBO (News 1st ) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස තේරී පත් වී තිබේ. ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. වසර 12ක් SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළේ, සමන්ත දොඩන්වල මහතායි. තම ක්‍රීඩා සමාජයේම තරුණයෙකුට එහි කටයුතු පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දීම […]
The post මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

News 1st – එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එංගලන්තයේ, සවුත්හැම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 67 යි පන්දු 3 ක් අවසානයේ සියලු […]
The post එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ

COLOMBO (News 1st) : මාස 4 කට ආසන්න දිගු නිහැඬියාවට තිත තබමින්, කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට ආරම්භ වේ. ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියත් සමගිනි. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වේ. එහි පළමු තරගය […]
The post සිව් මසක නිහැඬියාවකින් පසු ක්‍රිකට් තරග යළි ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චෝදනා ගොනුකර වසරකට පසුවත් පරීක්ෂණ නැහැ – දිල්හාර, සොයිසා සහ අවිශ්කන්ගෙන් ICCයට චෝදනා

COLOMBO (News 1st) : අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නැතැයි එම ක්‍රීඩකයින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. 2017 වර්ෂයේ දෙසැම්බර් මස […]
The post චෝදනා ගොනුකර වසරකට පසුවත් පරීක්ෂණ නැහැ – දිල්හාර, සොයිසා සහ අවිශ්කන්ගෙන් ICCයට චෝදනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඌව ප්‍රිමියර් ලීග් මහ මොළකරුවන් ඉන්දියාවෙන් අල්ලයි

News 1st – ඉන්දියාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක්, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි නමින් අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අප පසුගිය දා වාර්තා කළේ, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි ලෙස හඳුන්වන නාම මාත්‍රික තරගාවලියක් මෙරට ක්‍රියාත්මක වන බවට අන්තර් ජාලය ඔස්සේ තොරතුරු ලැබුණු බවයි. කණ්ඩායම් 4 ක […]
The post ඌව ප්‍රිමියර් ලීග් මහ මොළකරුවන් ඉන්දියාවෙන් අල්ලයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සංගක්කාර – මහේල ඉන්දියාවේ සිටියනම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා – රවී ශාස්ත්‍රී

COLOMBO (News 1st) – 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද දැඩි අවධානය යොමු විය. ඊට හේතුව මෙරට ක්‍රීඩකයින් ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම්වලට ලක්වීමයි. 2015 වර්ෂයේ ඉන්දියාව සමග පැවති ක්‍රිකට් තරගාවලියක් අතරතුර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රවී ශාස්ත්‍රි මහතා කුමාර් සංගක්කාර මහතා පිළිබඳව […]
The post සංගක්කාර – මහේල ඉන්දියාවේ සිටියනම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා – රවී ශාස්ත්‍රී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විමර්ශන නැවත්වූ ක්‍රිකට් අවුල තවදුරටත් කරළියේ…

🔴 මහින්දානන්ද කළ පැමිණිල්ලක් ගැන තොරතුරු නැහැ – ICC 🔴 මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ: සියලු තොරතුරු ICCයට දුන්නා – මහින්දානන්ද අලුත්ගමගේ 🔴 චෝදනාවට අදාළ කරුණු මහින්දානන්ද හෙළි කළ යුතුයි – අර්ජුන රණතුංග COLOMBO (News 1st): තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මේ අතර, […]
The post විමර්ශන නැවත්වූ ක්‍රිකට් අවුල තවදුරටත් කරළියේ… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ – ICC

COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවාදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තරම් සාක්ෂි නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පස්වරුවේ නිවේදනය කළේ ය. කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අපේ රටේ නම ලෝකයට අරගෙන ගිය අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකි. 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවා දී ඇතැයි අවුරුදු 9 කට පස්සේ එවක ක්‍රීඩා […]
The post 2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ – ICC appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2011 ක්‍රිකට් ලෝක කුසලානය: තරග පාවාදීම් චෝදනාවක් ගැන කරුණු අනාවරණය වී නෑ

COLOMBO (News 1st) : UPDATE : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදීමක් පිළිබඳව කරුණු අනාවරණය වී නොමැති බැවින් ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් අදාළ විමර්ශන අවසන් කිරීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සම්බන්ධයෙන් අද දින වැඩබලන පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන […]
The post 2011 ක්‍රිකට් ලෝක කුසලානය: තරග පාවාදීම් චෝදනාවක් ගැන කරුණු අනාවරණය වී නෑ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග පාවාදීම ගැන පරීක්ෂණය නතර කෙරේ

COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට කෙරුණු ප්‍රකාශයට අදාළ පරීක්ෂණ නතර කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය පිළිබඳ මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි. අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළ කරුණු තහවුරු කළ […]
The post තරග පාවාදීම ගැන පරීක්ෂණය නතර කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.