News 1st – එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ. ලෝඩ්ස්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළේ ය. සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ ඩෙවෝන් කෝන්වේ වාර්තා අතරට එක් වූයේ මංගල ටෙස්ට් […]
The post එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි: ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව නෙදර්ලන්තයේ සිෆාන් හසාන්ට
News 1st – නෙදර්ලන්තයේ සිෆාන් හසාන් මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගෙන තිබේ. 28 හැවිරිදි සිෆාන් හසාන් නෙදර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී මෙම ලෝක වාර්තාව පිහිටුවූවාය. ඇය එහිදී මීටර 10,000 කාන්තා ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 29 යි තත්පර 6 යි දශම 8 යි 2 ක කාලයකිනි. ඒ අනුව, 2016 රියෝ […]
The post මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව නෙදර්ලන්තයේ සිෆාන් හසාන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවෙන්
News 1st – ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්රේසර් ප්‍රයිස්, මීටර 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ක්‍රීඩිකාවක් වාර්තා කළ ලොව දෙවැනි වේගවත්ම කාලය සටහන් කළා ය. ඒ, එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පැවැති තේරීම් තරගයකදී තත්පර 10යි දශම 6යි 3ක දක්ෂතාවක් දක්වමිනි. 1988 වසරේදී තත්පර 10යි දශම 4යි 9ක කාලයක් වාර්තා කළ අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර්, මීටර 100 […]
The post ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවෙන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී..
News 1st – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ අද පැවැති තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි වටයේ තරගයක් වූ මෙය දකුණු කොරියාවේදී පැවැත්විය. ශ්‍රී ලංකා සහ ලෙබනන් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, H කාණ්ඩය යටතේය. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ […]
The post පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකින් ලෙබනනය හමුවේ ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ පත් කිරීම ජුනි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක බවයි. හෂාන් තිලකරන්ත මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු […]
The post ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සනත් ජයසූරිය ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකරු ධුරයට
COLOMBO (News 1st): හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110 ක්, එක්දින ජාත්‍යන්තර තරග 445 ක් සහ පන්දුවාර 20 […]
The post සනත් ජයසූරිය ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකරු ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නිලූක කරුණාරත්නට ටෝකියෝ ඔලිම්පික් වරම්..
COLOMBO (News 1st) – බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමි ව තිබේ. ඔහු මීට පෙර 2012 සහ 2016 වසරවලදී ඔලිම්පික් ක්‍රීඩා උළලෙ නියෝජනය කර තිබීම විශේෂත්වයකි. නිලූක කරුණාරත්න 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය.
The post නිලූක කරුණාරත්නට ටෝකියෝ ඔලිම්පික් වරම්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
උසේන් බෝල්ට්ගේ වසර 18ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමයි..
News 1st- ලෝක ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට්, මීට වසර 18 කට පෙර පිහිටුවා තිබූ වයස අවුරුදු 18 න් පහළ මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට 17 හැවිරිදි අමෙරිකානු ජාතික එරියන් නයිටන් සමත් වී තිබේ. ඒ, අමෙරිකාවේ පැවති ලීග් මලල ක්‍රීඩා තරගාවලියකදී ය. ඒ අනුව 2003 වර්ෂයේදී උසේන් බෝල්ට් විසින් තප්පර 20 යි දශම 1 […]
The post උසේන් බෝල්ට්ගේ වසර 18ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්..
COLOMBO (NEWS1ST) : හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මේ පිළිබඳ අවසන් අදියරේ සාකච්ඡා ඉදිරියේදී සිදු කරනු ඇති බවයි. නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ […]
The post රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් – ජාතික ඔලිම්පික් කමිටුව
COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට […]
The post ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් – ජාතික ඔලිම්පික් කමිටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.