News 1st – එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඇතැම් ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50% ක ප්‍රේක්ෂක පිරිසක් කැඳවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සමග ලබන 29 වැනි දා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලීමට නියමිතය. පකිස්ථානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේදී ද එලෙස ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂක පිරිසක් කැඳවීමට […]
The post එංගලන්තයේ ක්‍රිකට් තරග 50%ක ප්‍රේක්ෂක සහභාගීත්වයකින් පැවැත්වීමට සැලසුම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹේ..
COLOMBO (News 1st) – 2021 LPL පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අද(21) සිට ඇරඹෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තරගාවලියට නියෝජනය කිරීමට අපේක්ෂා කරන ක්‍රීඩකයින්ට තම ආයතන නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බවයි. ජූනි 27 වැනි දා දහවල් 12.00 දක්වා එලෙස […]
The post LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කුමාර් සංගක්කාර ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලබයි
News 1st – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ට ICC හෝල් ඔෆ් ෆේම් සම්මානය හිමි විය. ඒ මේ දිනවල පැවැත්වෙන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයට සමගාමීවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගය අද සිව්වැනි […]
The post කුමාර් සංගක්කාර ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දීය ඉතිහාසය රනින් බැබළ වූ සුපිරි ධාවකයා කොරෝනා මාරයාට බිලි වෙයි
COLOMBO (NEWS1ST) : නිදහස් ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. ”පියාඹන සීක්වරයා” යන අන්වර්ථ නාමයෙන් මුළු මහත් ඉන්දියාව පුරාම ජනාදරයට පත් මිල්කා ජාත්‍යන්තර තරගාවලි රැසකදී ඉන්දීය ධජය ඉහළින්ම ඔසවා තැබූ මළල ක්‍රීඩකයෙකි. පසුගිය මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක […]
The post ඉන්දීය ඉතිහාසය රනින් බැබළ වූ සුපිරි ධාවකයා කොරෝනා මාරයාට බිලි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයට වැස්සෙන් බාධා
News 1st – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගය අද (19) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඊයේ(18) දිනයේදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයට ඇති වූ වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් උදා වූයේ නැත. මෙම තරගාවලියේ රීතිවලට […]
The post ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයට වැස්සෙන් බාධා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ..
COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පළමු වරට සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද(18) ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ, එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීය. මෙම අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ […]
The post ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි..
COLOMBO (News 1st) – ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ. එම තරගය ලබන 18 […]
The post ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නොවැක් ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව
News 1st – ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩක, සර්බියාවේ නොවැක් ජොකෝවිච් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ඔහු හමුවේ වට 3ට 2ක් ලෙස පරාජය වුණේ, ග්‍රීසියේ ස්ටෙෆනෝස් සිට්සිපාස් ය. නොවැක් ජොකෝවිච් මීට පෙර 2016 වසරේදී ද ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගෙන ඇත. මෙම තරග ජයග්‍රහණයත් සමගින් […]
The post නොවැක් ජොකෝවිච්ට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට…
COLOMBO (NEWS1ST) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල, නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසු වේ. එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ, ඉන්දීයාවටයි. ඔස්ට්‍රේලියාව නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමට නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.
The post ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ICC Hall of Fame විශිෂ්ට ක්‍රීඩක ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළත් කෙරේ
COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” (ICC Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර මහතාගේ නම ඇතුළත් කර තිබෙනවා. ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශේෂ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව එළිදක්වා […]
The post ICC Hall of Fame විශිෂ්ට ක්‍රීඩක ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.