News 1st – මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ සත්කාරකත්වයෙනි. නමුත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තාවන්හි […]
The post මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබයි
COLOMBO (News 1st) – අමාෂා ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ, මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ, අද(26) උදෑසන පැවති මූලික වටයේ තරගයේදී තත්පර 11යි දශම 6යි 4ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් මහා තරගය අද(26) රාත්‍රී 7.55ට පැවැත්වේ. […]
The post අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මීටර් 100 ×4 සහය දිවීම කාන්තා අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි
News 1st – ඉන්දියාවේ පැවැත්වෙන 60වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100×4 සහය දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ, මූලික වටයේ සහභාගී වූ තරගයේදී තත්පර 45 යි දශම 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. ශෙලින්ඩා ජැන්සන්, අමාශා ද සිල්වා, මේධානි ජයමාන්න සහ ශෆියා යමික් ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා […]
The post මීටර් 100 ×4 සහය දිවීම කාන්තා අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔලිම්පික් උළෙලට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසුයි – බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය
News 1st – එළඹෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ඒ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසු බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය පවසයි. එහි විධායක අධ්යක්ෂ ඇන්ඩි ඇම්සන් මහතා සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා උළෙලට පෙර බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90%කට පමණ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි බවයි. කෙසේ වෙතත් ඇතැම් […]
The post ඔලිම්පික් උළෙලට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසුයි – බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තවත් තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය ඉදිරියෙන් සිටී. ඊයේ පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිවිය. ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් […]
The post තවත් තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී
COLOMBO (News 1st): ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරගය ජයග්‍රණය සඳහා දෙවන ඉනිමේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 139ක ඉලක්කයක් නවසීලන්තයට හිමිවිය. ඒ අනුව නවසීලන්තය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. තරගයේ කෙටි ලකුණ පුවරුව මෙසේය.
The post ඉන්දියාව පරදවමින් නවසීලන්තය පළමු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක පහසු ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 02ක් පමණ දැවී ජයග්‍රාහී ඉලක්කය පසු […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි සිල්වා අලුත් කරයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අද තමන් සතු කරගෙන තිබේ. ඒ, මීටර් 6 යි දශම 4 යි 4 ක දක්ෂතාවක් දක්වමිනි. දකුණු ආසියානු මලල ක්‍රීඩා උළලේදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් සාරංගි සිල්වා මේ වනවිට කටාර් රාජ්‍යයේ […]
The post දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි සිල්වා අලුත් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගය අද
News 1st – තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(23) පැවැත්වේ. තරගය එංගලන්තයේ කාඩීෆ්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 යි 20 තරග 9 ක් පවත්වා ඇති අතර එංගලන්තය ඉන් තරග 5 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0කින් දකුණු අප්‍රිකාව ජය ගනී
News 1st – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගෙන තිබේ. මෙම තරගයේදී කේෂාව් මහරාජ් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයකි. ශාන්ත ලුසියාහිදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු […]
The post කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0කින් දකුණු අප්‍රිකාව ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.