COLOMBO (News 1st) – තම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතුවලින් නිදහස් කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ආයතනය මෙම තීරණයට එළැඹ ඇත්තේ එහි පරිපාලන මණ්ඩල සාමාජිකයන් සහභාගී වූ හදිසි රැස්වීමකින් අනතුරුවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සේවක සේවිකාවන්ට පීඩාකාරී ලෙස සැලකීම නිසා […]
The post ICC ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි තනතුරින් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
මෙරට ක්‍රීඩාවන් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව..
COLOMBO (News 1st) – ෆොයිල් වින්ඩ් සර්ෆින් ලංකාවට අලුත් ක්‍රීඩාවකි. යුරෝපයේ අතිශය ජනප්‍රිය ෆොයිල් වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව සාගරය පමණක් නොව අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව ද සිදු කෙරේ. මෙරට දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෙකු වන උපුල් ද සිල්වා එම ක්‍රීඩාවට යොමු වූයේ විදෙස් රටකට ගොස් සිටි අතරවාරයේදී ය. සර්ෆින් ක්‍රීඩක උපුල් ද සිල්වා මේක ගොඩාක්ම මේ යුරෝපය ඇතුළේ ප්රසිද්ධතාවයට පත් […]
The post මෙරට ක්‍රීඩාවන් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මෙරට ක්‍රීඩාවක් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව..
COLOMBO (News 1st) – ෆොයිල් වින්ඩ් සර්ෆින් ලංකාවට අලුත් ක්‍රීඩාවකි. යුරෝපයේ අතිශය ජනප්‍රිය ෆොයිල් වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව සාගරය පමණක් නොව අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව ද සිදු කෙරේ. මෙරට දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෙකු වන උපුල් ද සිල්වා එම ක්‍රීඩාවට යොමු වූයේ විදෙස් රටකට ගොස් සිටි අතරවාරයේදී ය. සර්ෆින් ක්‍රීඩක උපුල් ද සිල්වා මේක ගොඩාක්ම මේ යුරෝපය ඇතුළේ ප්රසිද්ධතාවයට පත් […]
The post මෙරට ක්‍රීඩාවක් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු දත්ත විශ්ලේෂක සනත් ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, හිටපු දත්ත විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දර මහතාට වසර 07ක ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පනවනු ලැබ තිබේ. ඒ, ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන පනත උල්ලංඝණය කර ඇති බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් සනාථ කිරීමත් සමගිනි. එම තහනම 2019 වසරේ මැයි 11 වැනිදා සිට බලපැවැත්වෙන […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු දත්ත විශ්ලේෂක සනත් ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
භානුක රාජපක්ෂට අත්හිටවූ ක්‍රිකට් තහනමක්….
COLOMBO (News 1st) – ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත ක්‍රීඩා කොන්ත්‍රාත්තුව උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කිරීම මත මෙම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, භානුකව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් කර […]
The post භානුක රාජපක්ෂට අත්හිටවූ ක්‍රිකට් තහනමක්…. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අනූෂ සමරනායකටත් සනත් වැඩ භාරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා […]
The post අනූෂ සමරනායකටත් සනත් වැඩ භාරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තුන්වන එක්දින තරගය වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ 2-0ක තරගාවලි පරාජයක්..
COLOMBO (News 1st) – වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(04) සමත් විය. බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තයේ ආරාධනයෙන්, පළමුවෙන් පන්දුවට පහරදුන් […]
The post තුන්වන එක්දින තරගය වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ 2-0ක තරගාවලි පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වසර 25කට පසු මීටර් 100 වෙනුවෙන් ලාංකික ක්‍රීඩකයෙක් ඔලිම්පික් වරම් ලබයි
COLOMBO (News 1st) – මීටර් 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරාලූ ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන බව අද(03) තහවුරු කර තිබේ. මීටර් 100 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 51 වැනි ස්ථානයේ පසු වන යුපුන් අබේකෝන්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩයින් 56 දෙනා අතරින් 45 වැනි ස්ථානයේ […]
The post වසර 25කට පසු මීටර් 100 වෙනුවෙන් ලාංකික ක්‍රීඩකයෙක් ඔලිම්පික් වරම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එංගලන්තය සමග එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී..
COLOMBO (News 1st): එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ්, දෙවන එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 08ක විශිෂ්ට ජයක් ලබා ගැනීම හේතුවෙනි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. එංගලන්තය සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාව තරග […]
The post එංගලන්තය සමග එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණු රහස මයික් ඇතර්ටන් හෙළි කරයි: ටොම් මූඩි සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකුත් කියූ දේ ඇතර්ටන් අනාවරණය කරයි..
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මිකී ආතර් ක්‍රිකට් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඔහුට ද අභියෝගයක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, ද ටම්ස් පුවත්පතට ලිපියක් යොමු කරමිනි. 2007 – 2014 දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) තරගාවලි 5ක […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටුණු රහස මයික් ඇතර්ටන් හෙළි කරයි: ටොම් මූඩි සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකුත් කියූ දේ ඇතර්ටන් අනාවරණය කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.