COLOMBO (News1st) : ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට දිනය දක්වා කල් දමා තිබේ. ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය. ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20 […]
The post ශ්‍රී ලංකා – ඉන්දීය 20 යි 20 අද (27) තරගය හෙටට කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට
COLOMBO (News1st) : ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග බිමට පිවිසෙයි. පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ සිව්වැනි මූලික වටයේ තරගයට මැතිව් අබේසිංහ එක් වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3. 39ට ආරම්භ වීමට නියමිතයි.
The post මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නිලූක කරුණාරත්නට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි
COLOMBO (News 1st) – නිලූක කරුණාරත්න අද(26) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බැඩ්මින්ටන් කේවල ඉසව්වේ, ඔහු සහභාගී වූ දෙවැනි තරගයෙන් ද පරාජයට පත්විය. ඔහු හමුවේ, අයර්ලන්තයේ නට් ගුයෙන් ජය වාර්තා කළේ, ලකුණු 21-16 හා 21-14 ක් ලෙසය. 21 හැවිරිදි නට් ගුයෙන් ලෝක ශ්‍රේණිගත කිරිම්හී 56 වැනි ස්ථානයේ පසුවේ. නිලූක පසුවන්නේ 115 වැනි ස්ථානයේය. නිලූක මූලික වටයේ […]
The post නිලූක කරුණාරත්නට ඔලිම්පික් ඉදිරි වටය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් […]
The post ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 38ක ජයක් වාර්තා කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. පිළිතුරු ඉනිම […]
The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක්..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පවත්වා තිබේ. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබා දුන් […]
The post ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්..
COLOMBO (News 1st): ටොකියෝ ඔලිම්පික් උළෙලට බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් සහභාගි වන නිලූක කරුණාරත්න අද(24) චීන තායිපේ ක්‍රීඩක ට්සූ වේ වැන්ග් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත් විය. ලකුණු සටහන දැක්වුණේ 21-15 හා 21-12 ලෙසය. මූලික වටයේ එෆ් කාණ්ඩයෙන් තරග වදින නිලූක හෙට(25) අයර්ලන්තයේ නාත් ග්යෙන් සමගින් තරග වැදීමට ද නියමිතය.
The post නිලූක කරුණාරත්නට පළමු තරගයේදී වට 2 – 0ක පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වෙමින්, දෙවැන්නා ලෙස තරග අවසන් කළාය. ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තුවයි තත්පර 5 යි දශම 3 යි 3 කි. කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සඳහා මූලික වටයේ තරග […]
The post අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් අද ඔලිම්පික් තරග බිමට..
COLOMBO (News 1st) –බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග සඳහා අද (24) සවස සහභාගී වීමට නියමිතය. නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු තරගය සඳහා සහභාගී වන්නේ , චීන තායිපේ ක්‍රීඩක වැං-සූ වේට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30 ආරම්භ වීමට සැලසුම් කර තිබේ. මේ […]
The post බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් අද ඔලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වායු රයිපල්:2020 ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට: ශ්‍රී ලංකාවේ ටෙහානිට 49 වැනි ස්ථානය..
COLOMBO (News 1st) – 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය. ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි. ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය. ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය. මේ අතර […]
The post වායු රයිපල්:2020 ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට: ශ්‍රී ලංකාවේ ටෙහානිට 49 වැනි ස්ථානය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.