COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බංග්ලාදේශය ජය ගත්තේ ය . තරගාවලියේ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 60 කින් ය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කළේ ය. මෙහෙදි හසන් සහ මොහොමඩ් නයිම් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 42කි. හසන් ලකුණු 13 කි. […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය බංග්ලාදේශය 4-1කින් ජය ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකාව පෙරමුණට..
COLOMBO (News 1st) – 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ ක්‍රීඩා ඉසව් අවසන් විය. ඒ අනුව, මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අමෙරිකාව පෙරමුණ ගත්තේය. ඒ, රන් පදක්කම් 39ක් සමගින් ය. රන් පදක්කම් 38ක් දිනාගත් චීනය 2 වැනි ස්ථානයට පත්විය. ජපානය රන් පදක්කම් 27ක් සමගින් 3 වැනි ස්ථානය දිනා ගත්තේය.
The post 2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකාව පෙරමුණට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ..
COLOMBO(News 1st ) – 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, පදක්කම් සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට චීනය සමත්ව සිටී. ඒ, රන් පදක්කම් 37ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමිනි. පදක්කම් සටහනේ දෙවැනි සහ තෙවනි ස්ථාන පිළිවෙළින් අමෙරිකාව සහ ජපානය හිමි කරගෙන සිටී. මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළලේ බීච් වොලිබෝල් පිරිමි ඉසව්වේ රන් පදක්කම නෝර්වේ […]
The post චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට
COLOMBO (News 1 st) – කෙන්යාවේ පෙරෙස් ජෙප්චර්චි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය. ඒ, පැය 2යි මිනිත්තු 27යි තත්පර 20ක කාලයක් සටහන් කරමිනි. මැරතන් කාන්තා ඉසව්වේ, ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේට හිමි වූයේ රිදී පදක්කමයි. ලෝකඩ පදක්කම අමෙරිකාවේ මොලි සෙයිඩල් දිනා ගත්තාය.
The post මැරතන් කාන්තා ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට
COLOMBO (News 1st ) – ඉතාලියේ ඇන්ටොනෙලා පල්මිසානෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය. ඒ, සඳහා ඇය ගතකළ කාලය පැයයි මිනිත්තු 29 යි තත්පර 12කි එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ ලොරේනා අරේනාස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීනයේ හොං ලියූ දිනා ගැනීමට සමත් විය.
The post කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි
COLOMBO (News 1st) – යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශූර අමෙරිකාවේ රයන් කෲසර් අද(05) එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව යළි අලුත් කර තිබේ. ඒ, මීටර් 23 යි දශම 3 යි 0 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය. එම ඉසව්වේ රිදී පදක්කම අමෙරිකාවේ ජෝ කොවැක්ස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වෝල්ශ් දිනා ගත්තේ ය.
The post යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අලුත් වූ ලෝක වාර්තාව..
COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව අද(04) අලුත් විය. මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගය අද උදෑසන පැවැත්විය. සිඩ්නි මැක්ලෝලින් එම ඉසව්ව, තත්පර 51 යි දශම 4 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගත්තේ, ඇය විසින්ම පිහිටුවා තිබූ […]
The post අලුත් වූ ලෝක වාර්තාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන්
COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අද බිඳ වැටුණි. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා එක් වූ මැතිල්ඩා කාල්සන් සුදුසුකම් ලබා ගැනීමේ තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි. අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාල්සන් අද(03) සවස ඔලිම්පික් තරග බිමට පිවිසියා ය. එම සුදුසුකම් ලබා ගැනීම වටය […]
The post ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට(02) ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහායි. ඇය සහභාගී වන තරගය මෙරට වේලාවින් හෙට සවස 3.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
The post ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් හෙට ඔලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස්ට
COLOMBO(News 1st) – ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස්, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, වේගවත්ම ක්‍රීඩකයා ලෙස අද කිරුළු පැළඳුවේය . ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්ය. 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද(01) සවස පැවැත්විය. තත්පර 9යි දශම 8යි0ක කාලයක් සටහන් කළ ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස් […]
The post ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.