COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ, ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමිකර ගැනීමට දසුන් ශානකගේ නායකත්වය ලබා දුන් ග්‍රේස් කණ්ඩායම සමත් විය. ඒ, ඊයේ (24) රාත්‍රියේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දුන් රෙඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 42ක ජයක් ලබා ගැනීමත් සමගිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට […]
The post චන්දිමාල්ගේ රෙඩ්ස් පිල පරාජය කළ දසුන්ගේ ග්‍රේස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලියේ ශූරතාවය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ: ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09ක්..
COLOMBO (News 1st ) – 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රීඩා උළෙලට සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව සිටී. මළල ක්‍රීඩා, රෝද පුටු ටෙනිස්, දුනු විදීම හා ඔරු පැදීම යන ක්‍රීඩා 04 නියෝජනය කරමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිතය. අද(24) ආරම්භ වන […]
The post පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ: ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09ක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්..
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 IPL ක්‍රිකට් තරගාවලියට එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තෝරාගෙන තිබේ. ඒ, එක්සත් අරාබි එමීර්හී සත්කාරකත්වයෙන් පැවැත්වෙන දෙවැනි අදියර සඳහා ය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් සැම්පා වෙනුවට වනිඳු හසරංග කැඳවූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි. පන්දුවාර 20යි 20 පන්දු […]
The post වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 18 මෙන්න…
COLOMBO (NEWS1ST) : ක්‍රීඩකයින් 18 දෙනෙක් මාස 05ක කාලයක් සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ, අගෝස්තු මස පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි. තාක්ෂණික උපදේශක කමිටුව සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කළ ගිවිසුමට කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයින් […]
The post ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 18 මෙන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ”ඒ ” ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබේ. එරට ක්‍රිකට් ආයතනය අද (17) ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය. 44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධන මහතා ටෙස්ට් තරග 6 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 61 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2020 ඔලිම්පික් උළෙලේ සැබෑ ජයග්‍රාහකයා අමෙරිකාව ද? චීනය ද?
COLOMBO (News 1st): 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සැබෑ ජයග්‍රාහකයින් තමන් බව චීනය පවසයි. ඩේලි මේල් පුවත්පත මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ. පසුගිය 08 වැනි දා ජපානයේ ටෝකියෝ නුවරදී අවසන් වූ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකින් ලෙස රන් පදක්කම් 39 ක් ඇතුළුව මුළු පදක්කම් 113 දිනාගත් අමෙරිකාව පළමු ස්ථානය දිනා ගත් බව අන්තර්ජාතික […]
The post 2020 ඔලිම්පික් උළෙලේ සැබෑ ජයග්‍රාහකයා අමෙරිකාව ද? චීනය ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
රාජකීය – ශාන්ත තෝමස් 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් යයි
COLOMBO (NEWS1ST) : රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් දමා තිබේ. ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.
The post රාජකීය – ශාන්ත තෝමස් 142 වැනි ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත
COLOMBO (News 1st ) – මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී, රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම අරමුණ බව, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කළේය. ජපානයේ ටෝකියෝ හීදී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසිනි. 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ […]
The post පැරාලිම්පික් රන් සිහිනය සොයා යන දිනේෂ් ප්‍රියන්ත appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මගේ එකම බලාපොරොත්තුව පැරාලිම්පික් මෙඩල් එකක් – ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි
COLOMBO (News 1st) – 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීම තම අපේක්ෂාව බව ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි පවසයි. 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසට ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි ද ඇතුළත් වේ. ඔහු එම අවස්ථාව හිමිකර ගත්තේ, ජපානයේ පැවැති ආසියානු සහ ඕෂනියා කලාප ඔරු පැදීමේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ […]
The post මගේ එකම බලාපොරොත්තුව පැරාලිම්පික් මෙඩල් එකක් – ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රීඩා ඇමති නාමල් ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක් හමුවෙයි..
COLOMBO (News 1st) – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් සහ නිලධාරීන් හමු විය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු විය. මේ අතර නාමල් රාජපක්ෂ […]
The post ක්‍රීඩා ඇමති නාමල් ඔලිම්පික් ගිය ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක් හමුවෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.