COLOMBO (News 1st) – පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ජනපති, අගමැති ඇතුළු බොහෝ දෙනා සුබ පැතුම් එක් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වන්නේ, සෙබළෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කර, ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අප මාතෘ භූමියේ නම සනිටුහන් කිරීමට කළ මෙහෙවර […]
The post රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්තට ජනපති, අගමැති ඇතුළු බොහෝ පිරිසකගෙන් සුබ පැතුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..
COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 22ක් සංචිතයට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් පවසයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද මෙම සංචිතයට හිමිව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකය හිමිව […]
The post දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සමිත දුලාන් පැරාලිම්පික් F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද(30) සමත් විය. ඒ, 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයේදීය. මේ අතර ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් […]
The post හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පැරාලිම්පික්: මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයේදී 06වැනි ස්ථානයට..
COLOMBO (News 1st): ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළලේ පී.ආර් එක, පිරිමි කේවල B කාණ්ඩයේ අවසන් තරගයට අද(29) සහභාගි විය. ඔහු එහිදී තරගය අවසන් කළේ, 06 වැන්නා ලෙසය. මහේෂ් මෙම තරගයේදී මිනිත්තු 13යි තත්පර 12යි දශම 3යි 3ක කාලයක් සටහන් කළේය. මේ අතර එම තරගය ජයගත් රුසියානු පැරාලිම්පික් කමිටු කණ්ඩායමේ ඇලෙක්සි ෂුවාෂෙෆ් […]
The post පැරාලිම්පික්: මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයේදී 06වැනි ස්ථානයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..
COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය. ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
The post දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පැරාලිම්පික්: ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට..
News 1st – ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පී.ආර්. 01, පිරිමි කේවල ඔරු පැදීමේ ඉසව්වට සහභාගී විය. අද (28) උදෑසන පැවැති එම තරගයේ රෙපර්චාජ් තරග වටයට එක් වූ ඔහු සටහන් කළ කාලය මිනිත්තු 11යි තත්පර 21යි දශම 3යි 1කි. මහේෂ්, එම ඉසව්වේ 06 වැනි ස්ථානයට පත් වූ අතර, ඔහු ඒ අනුව […]
The post පැරාලිම්පික්: ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි B කාණ්ඩයේ අවසන් තරගයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය
COLOMBO (News 1st) – දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළලේ පිරිමි කේවල ශ්‍රේණිගත කිරීමේ තරග වටයට අද(27) සහභාගී විය. එහිදී සම්පත් බණ්ඩාර, මුළු ලකුණු 589ක් ලබා ගනිමින් 23 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔහු සහභාගී වන 16 දෙනාගේ වටයේ තරගය, සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.
The post දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පැරාලිම්පික් ගිය මහේෂ් 6 වැන්නා ලෙස තරගය නිම කරයි
COLOMBO (NEWS1ST) : 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළලේ, ඔරු පැදීම මූලික වටයේ තරගයකට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි හය වැන්නා ලෙස එම තරගය අවසන් කළේ ය. ඔරු පැදීම පී.ආර් 1 PR1 පිරිමි කේවල තරග ඉසව්ව සඳහා මහේෂ් ජයකොඩි අද 27 දෑසන තරග වැදිණ. එම ඉසව්ව ඔහු අවසන් කළේ, මිනිත්තු 12 යි තත්පර 16. 80 ක […]
The post පැරාලිම්පික් ගිය මහේෂ් 6 වැන්නා ලෙස තරගය නිම කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පදක්කම් බලාපොරොත්තු සමගින් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙක් හෙට පැරලිම්පික් තරග බිමට..
COLOMBO (News 1st) – පදක්කම් බලාපොරොත්තු සමගින් හෙට (27) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු 2020 පැරලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය. මහේෂ් ජයකොඩි ඔරු පැදීම ක්‍රීඩා ඉසව්වෙන් හෙට පැරාලිම්පික් තරග බිමට පිවිසීමට සූදානම් වේ. ඔහු සහභාගීවන කේවල මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතය. මහේෂ් ජයකොඩි 2019 ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී […]
The post පදක්කම් බලාපොරොත්තු සමගින් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙක් හෙට පැරලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියේය . දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරගාවලියට, එක්දින තරග […]
The post දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.