Sports

නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක්

COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක […]
The post නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම්

COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක […]
The post නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් <p style="font-size:85%> 12</p> ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට

COLOMBO (Newsfirst) – කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේ ය. කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් […]
The post 20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 5ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]
The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්

COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]
The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්!

බංග්ලාදේශය සමග අද අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී රංගන හේරත් අවසන් කඩුල්ල දවා ගැනීමත් සමග ඔහු නව වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. ඒ, ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා බවට පත් වෙමිනි. මෙහිදී, ඔහු අභිබවා ගියේ තරග 104කදී ටෙස්ට් කඩුලු 414ක් දවාගෙන සිටි පකිස්ථානයේ වසීම් අක්‍රම් ය. මේ වන විට රංගන හේරත් ටෙස්ට් […]
The post රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය. ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය. මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු […]
The post බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි

Colombo (Newsfirst) ශ්‍රී ලංකා – බංග්ලාදේශ 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් මීර්පූර්හිදී පැවැත්වේ. තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 110කට සීමා විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශයේ පිතිකරුවන් 6 දෙනෙක්ට ලකුණු 2 සීමාව පසු කිරීමට නොහැකි වූහ. බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසාන් නොදැවී ලකුණු 38ක් ද ලයිටන් […]
The post බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට්

Ice Cricket: ස්විට්සර්ලන්තය යනු ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යනු හිමපතනයන් සම්බන්ධයෙන් නම් ප්‍රසිද්ධියක් උසුළන රටකි. හිම සහ ක්‍රිකට් අතර ද සමීප සම්බන්ධයක් පවතින බව අප අසා නැත. එහෙත්, ස්විට්සර්ලන්තයත් ක්‍රිකට් සහ හිමත් එකට එක්වූ අවස්ථාවක් ස්විට්සර්ලන්තයේ සෙන් මොරිට්ස් (St. Moritz) ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම අයිස් ක්‍රිකට් (Ice Cricket) තරගය ජැක් කලිස්ගේ […]
The post Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි

කොළඹ (නිව්ස්ෆස්ට්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියටද සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, ඔහුගේ ආබාධය සුව නොවීම හේතුවෙනි. සත්කාරක බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට එම […]
The post මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.