Sports

රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට

මධ්‍යම පළාතේ S. චන්ද්‍රදාසන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය වාර්තා කළේ ය. එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, නැගෙනහිර පළාතේ H.M.N.M. නන්දසේනයි. 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග නුවරඑළියේදී ඊයේ පැවැත්විණ. මෙම තරගය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ අතිරේක ලේකම් කේ.පී. සිරිබද්ධන , […]
The post රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට

තරග තුනකින් සමන්විත ඉන්දීය – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 203 කි. ශිකර් ධවාන් සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා […]
The post ඉන්දීය – ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක්

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දෙරට අතර විස්සයි 20 තරග 2ක් පැවැත්වෙන අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. පසුගිය වසර පුරාවටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී යළි ත් සුපුරුදු දක්ෂතා අතර පැමිණියේය. බංග්ලාදේශය […]
The post පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි

දකුණු අප්‍රිකාවට එරෙහි 6වන එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව තරග 6කින් සමන්විත වූ තරගාවලිය තරග 5ට 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 46යි […]
The post විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය 243 යි; 20/20 න් ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් පිහිටුවයි

නවසීලන්තයේ දී, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය වාර්තා අතරට එක්වූ තරගයක් වේ. නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී, වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ එක් තරගයක දී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය. නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 243 ක් රැස්කිරීමට […]
The post නවසීලන්තය 243 යි; 20/20 න් ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට

Colombo (Newsfirst) ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් අවසන් කිරීමට උත්සහ කරන බව දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසයි. ඉන්දු – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන සහ අවසන් තරගය සෙන්චූරියන්හිදී අද පැවැත්වේ. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 4ට 1ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. දකුණු අප්‍රිකා […]
The post සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි

Colombo (Newsfirst) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 193කි. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 66ක් සහ මහ්මුදුල්ලා ලකුණු 43ක් රැස් කළහ. පන්දු යැවීමේදී […]
The post බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය

COLOMBO (Newsfirst) : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත ය. ඊට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලි කිහිපයක් පසුගිය දා පැවති අතර එහි ලීග් කොටසේ දෙවැනි තරගාවලිය කෙරෙහි ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානය යොමු ව ඇත. ක්‍රිකට් ලොව වැඩි අවධානයක් නොලබන කණ්ඩායමක් වන නේපාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණය හේතුවෙන් […]
The post අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

COLOMBO (Newsfirst) – ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය. කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට […]
The post අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය. ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 9.55.59 ක කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක එම ඉසව්ව මිනිත්තු 10 ට අඩු කාලයකින් නිම කළ […]
The post ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.