Sports

ඉන්දියා – ද.අප්‍රිකා තීරණාත්මක 20/20 තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස 3වන සහ අවසන් ක්‍රිකට් තරගය කේප් ටවුන්හිදී අද පැවැත්වේ. තරග 3කින් සමන්විත තරගාවලියේ මේ වනවිට දෙපිලම එක් තරගය බැගින් ජයගෙන සිටී. දෙපිල අතර පැවති දෙවන තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.
The post ඉන්දියා – ද.අප්‍රිකා තීරණාත්මක 20/20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට…

COLOMBO (Newsfirst) : හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී බැඩ්මින්ටන් සහ හොකී සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද […]
The post ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට

COLOMBO (Newsfirst) – වසර 9 කට පසුව පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරීපත් විය. ඒ අද පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද 18 ක් හිමි කර ගනිමිනි. එහිදී අනෙක් සභාපති ධූර අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ජන්ද 12 ක් පමණි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා […]
The post ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී

නෝර්වේ ජාතික ඇලෙක්ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියරේ ජය හිමි කර ගත්තේ ය. මෙම තරගයේ බ්‍රිතාන්‍ය පාපැදි ශූර මාක් කෙවෙන්ඩිෂ් අනතුරකට ලක් විය. 2015 වසරේදී ආරම්භ වූ අබු ඩාබි පාපැදි සවාරිය මෙවර පැවැත් වෙන්නේ සිව් වන වරටයි. අදියර 5 කින් සමන්විත පා පැදි සවාරියේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 687. 6කි. එහි […]
The post ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට….

COLOMBO (Newsfirst) : හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී බැඩ්මින්ටන් සහ හොකී සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද […]
The post ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට…. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට

COLOMBO (Newsfirst) – ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනි. 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය එළඹෙන ඉරිදා ආරම්භවීමට නියමිත වේ. ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් […]
The post ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි

COLOMBO (Newsfirst) – රාජකීය – ශාන්ත තෝමස් 139 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. නිල් මහ සටන ලබන මස 8 වන දා කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත වේ. 1880 වසරේ සිට පැවැත් වූ නිල් මහ සටන අවස්ථා 35කදී රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් […]
The post නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කැනඩාව අයිස් හොකී ශීත ඔලිම්පික් අවසන් සටනට

කැනඩාව අඛණ්ඩව 6 වන වරටත් ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා අයිස් හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරගයේදී රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම පරාජය කරමිනි. 2018 ශීත ඍතු ඔලිම්පික් උළෙල පසු ගිය 9 වන දා ආරම්භ විය. එහි කාන්තා අයිස් හොකි තරගාවලියේ දෙවන අවසන් පූර්ව […]
The post කැනඩාව අයිස් හොකී ශීත ඔලිම්පික් අවසන් සටනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

තරග 5 කින් යුතු ඇෆ්ගනිස්ථාන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ ඊයේ දිනයේ සිම්බාබ්වේ කණ්ඩායමත් සමග පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 146 කින් ජය ගැනිමත් සමගයි. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් […]
The post සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල්

COLOMBO (Newsfirst) – කැපවීම සහ පුහුණුවීම් තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට හැකි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බංග්ලාදේශය සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමත් සමග වසරකට […]
The post ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.