Sports

ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් දිනට ත් අද පැවැත්වේ. ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 -සජීවීව Day 03 Posted by Sports 1st on Saturday, March 3, 2018 කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක […]
The post ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි දිනයේ ජය නාවික හමුදාවේ ජනක හේමන්තට

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනයේ පළමු ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්තට හිමිවිය. දෙවන ස්ථානය යුද හමුදාවේ ලක්ෂමන් විජේරත්න දිනාගත් අතර 3 වන ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනාගනු ලැබිණි. ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා […]
The post ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි දිනයේ ජය නාවික හමුදාවේ ජනක හේමන්තට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනයේ ජය වරාය අධිකාරියේ සජිත් හසන්තට

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනය අදයි. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක්. මේ සඳහා සහභාගීවන දෙස් විදෙස් ප්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 170 කට අධික ය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, […]
The post ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනයේ ජය වරාය අධිකාරියේ සජිත් හසන්තට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට උදෑසන 9 ට ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වේ. ක්‍රීඩාවේ ප්‍රමුඛයා Sports 1st ප්‍රමුඛ Champions Network මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙයි. අදියර තුනක් යටතේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට දින […]
The post ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි

COLOMBO (News 1st) – එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියාවේ සෝචිහිදී පැවැත් විය. ඒ, තරගාවලියේ ප්‍රධාන සංවිධායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ජූනි මස 14 වන දා රුසියාවේදී ආරම්භවීමට නියමිත ව තිබේ. කණ්ඩායම් 32 ක් සහභාගී වන තරගාවලියේ අදාළ තරග රුසියාවේ නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වීමට […]
The post FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

(Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. බංග්ලා‍දේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, ආබාධයකට ලක්ව සිටි ශකීබ් අල් හසන්ට ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මස 6 වන දා ආරම්භ වේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති […]
The post නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී…

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාවේ රග්බි නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය සුපිරි ක්‍රීඩක ෆසීල් මරීජා අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් වරට සහභාගී වූ තරගය ද මෙයයි. තරගය කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ. පළමු […]
The post මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

COLOMBO (Newsfirst) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් ”IRONMAN 70.3” අන්තර් ජාතික තරගයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ ය. සිංගප්පූරුවේ ලිං අ චූ එහි කාන්තා අංශයේ ශූරතාවය දිනා ගතා ය. දකුණු ආසියානු රටකදී පළමුවරට පැවති මෙම තරගයට MBC/MTV සහ Newsfirst ප්‍රමුඛ ”චැම්පියන් නෙට්වර්ක්” නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම IRONMAN […]
The post IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය ඉන්දියාවට

COLOMBO (Newsfirst) – දකුණු අප්‍රිකාව සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය, ඉන්දියාව තරග 2 ට 1 ක් ලෙස ජය ගෙන තිබේ. ඒ දෙරට අතර පැවැති අවසන් තරගය ලකුණු 7 කින් ජය ගනිමිනි. කේප් ටවුන් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කළේ ය. […]
The post දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

”අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී” අද ගාලු මුවදොරදී

COLOMBO (Newsfirst) – ” අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී ” අන්තර් ජාතික තරගය අද ගාලු මුවදොරදී පැවැත් වෙනු ඇත. දකුණු ආසියාවේ රටක පළමුවරට පැවැත්වෙන මෙම තරගයේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ MTV/MBC සහ නිව්ස්ෆස්ට් ප්‍රමුඛ ”චැම්පියන් නෙට්වර්ක්” ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම අයන් මෑන් තරගය ඉසව් තුනකින් සමන්විත වේ. ඒ පිහිනුම්, පාපැදි සහ මැරතන් යන ඉසව්වලිනි. […]
The post ”අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී” අද ගාලු මුවදොරදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.