Sports

139 වන ‘නිල් මහා සටන’ අනිද්දා ඇරඹෙයි

COLOMBO (News 1st) – කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර විද්‍යාලාන්තර වාර්ෂික ක්‍රිකට් තරගය, 139 වන ‘නිල් මහා සටන’ අනිද්දා (09) වන දා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ව තිබේ. රාජකීය තෝමස් නිල් මහා සටන ලොව අඛන්ව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන අතර එය දෙවනි වන්නේ […]
The post 139 වන ‘නිල් මහා සටන’ අනිද්දා ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මහනුවර සුමංගල – රාහුල එක්දින තරගය කල් යයි

COLOMBO (News 1st) – මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික එක්දින මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙනි. මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. මෙම එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා (11 වැනිදා) පල්ලේකැලේ […]
The post මහනුවර සුමංගල – රාහුල එක්දින තරගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය. ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. […]
The post ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Colombo (Newsfirst) – කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් තරග එකින් එක ජය ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් […]
The post නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් – චන්දික හතුරුසිංහ

COLOMBO (News 1st) – නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පුහුණු සැසියකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 […]
The post නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් – චන්දික හතුරුසිංහ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි

COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි , හර්දික් පාන්ඩ්‍යා, බුවනේෂ්වර් […]
The post කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී

COLOMBO (News 1st) – 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාව ගුවන් හමුදාවේ මදුංශක ප්‍රනාන්දු ජය ගෙන තිබේ. අද නිමා වූ අවසන් අදියර ජය ගෙන ඇත්තේ, ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැති ගුවන් පාපැදි සවාරියට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ස්පෝර්ට්ස් ෆස්ට් , ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක් ය. […]
The post ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

‘නිල් මහා සටන’ කල් යයි

COLOMBO (News 1st) – ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබූ කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 139 වන (නිල් මහා සටන) වාර්ෂික මහා ක්‍රිකට් තරගය කල් දමා ඇත. ක්‍රිකට් තරගය එලෙස කල් දමා ඇත්තේ, අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම හිමියන්ගේ ආදහන පූජෝත්සවය එදිනට යෙදී ඇති බැවිනි. ඒ අනුව තරගය 9, 10 සහ 11 […]
The post ‘නිල් මහා සටන’ කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන අදියරේ ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් අදියර අද නිමාවට පත්විය. කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක වූයේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වායි. මේ සඳහා පුර්ණ විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් […]
The post ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන අදියරේ ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය කල් යයි

COLOMBO (News 1st) – කොළඹ රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය දිනයකින් කල් දමා තිබේ. ඒ, පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදීම හේතුවෙනි. ඒකාබද්ධ සංවිධාන කමිටුව සඳහන් කර ඇත්තේ, ලබන 09, 10 සහ 11යන දිනවල තරගය පැවැත්වීමට තීරණය කර ඇති බව ය.
The post රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.