Sports

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st) : ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටී. ඒ, ඊයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගැනීමත් සමග ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරග ආරම්භය පැයක පමණ කාලයක් ප්‍රමාද විය. එක් කණ්ඩායමටක හිමි වූ පන්දුවාර ගණන […]
The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තුන්කොන් සටනේ ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන තරගය අද

COLOMBO (News 1st) : තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වේ. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් […]
The post තුන්කොන් සටනේ ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

‘නිල් මහා සටන’ ජය පරාජයකින් තොරව අවසන් වෙයි

COLOMBO (News 1st) – දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද ජය පරායෙන් තොරව අවසන් විය. තරගය මෙවර පැවැත් වූයේ 139 වැනි වරටයි.
The post ‘නිල් මහා සටන’ ජය පරාජයකින් තොරව අවසන් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. කොළඹ, අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

139 වැනි නිල් මහා සටනේ පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 139 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගය අද දිනය සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 3 කි. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ […]
The post 139 වැනි නිල් මහා සටනේ පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට

මෙවර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අනුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පහළ ශ්‍රේණියකට ඇතුළත් කර තිබේ. ඔහු පසුගිය වසරේ A+ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස වර්ග කර තිබුණු අතර මෙවර ඔහු A මට්ටමට පහළ දමා තිබේ. ඊයේ එළිදැක්වූ ගිවිසුම් වර්ගීකරණයට අනුව A+ මට්ටමට ඇතුළත් කර ඇති ඉන්දීය ක්‍රීඩකයින් මෙසේ ය. විරාට් කෝලි (නායක ) රෝහිත් […]
The post ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

Colombo (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. තරගාවලියේ දෙවන තරගය වූ මෙය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 බිඳ වැටුණේ, ලකුණු 72කදී ය. ලිටන් ඩාස් සහ සබීර් රහ්මාන් 5 වන කඩුල්ලට […]
The post නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ

Colombo (Newsfirst) – දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ආරම්භ වේ. තරගය මෙවර පැවැත්වෙන්නේ 139 වන වරට ය. ඒ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ය. රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන 1880 වසරේදී ආරම්භ විය. වසර 138ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය තරග 35ක් […]
The post ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනිගේ සහ රයිනාගේ පඩි අඩු කෙරේ

මෙවර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අනුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පහළ ශ්‍රේණියකට ඇතුළත් කර තිබේ. ඔහු පසුගිය වසරේ A+ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස වර්ග කර තිබුණු අතර මෙවර ඔහු A මට්ටමට පහළ දමා තිබේ. ඊයේ එළිදැක්වූ ගිවිසුම් වර්ගීකරණයට අනුව A+ මට්ටමට ඇතුළත් කර ඇති ඉන්දීය ක්‍රීඩකයින් මෙසේ ය. විරාට් කෝලි (නායක ) රෝහිත් […]
The post ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනිගේ සහ රයිනාගේ පඩි අඩු කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට

COLOMBO (News 1st) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ දෙවැනි තරගය වන මෙය අද රාත්‍රි 7.00 ට ආරම්භවීමට නියමත ය.
The post ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.