Sports

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ […]
The post බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 43 වරට පැවති මස්ටෑන්ග් කුසලාන එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් කණ්ඩායමට හිමි විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ, රාජකීය විද්‍යාල කණ්ඩායමට […]
The post රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ

COLOMBO (Newsfirst) – බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී හැසිරුණු ආකාරය හේතුවෙනි. මේ අතර තරගය අතරතුර ඇතිවූ […]
The post විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22ක් සපිරේ. පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග යි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් […]
The post ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මීට සුළු වේලාවකට පෙර නිමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දු රැකීමට […]
The post නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම්

නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය. ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වේ. එහි 7වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීමට පැවැත්වෙන තරගය සඳහා නේපාලය සුදුසුකම් ලැබුවේ පැපුවා නිව් […]
The post නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට

COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග හෙට පැවැත් වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සුදානමකින් පසුවන බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. නිදහස් කුසලන පන්දුවාර 20 යි 20 තුන් […]
The post නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමිවිය. ඒ අනුව ලබන 18 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව අද සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. […]
The post බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි

ජර්මනිය එරට ජතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වන ස්ටෙෆි ජෝන්ස්ගේ සේවය අත්හිටුවා තිබේ. ජර්මන් පාපන්දු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක හෝස්ට් හ්රූබෙෂ් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි. ඇය මෙලෙස තනතුරින් පහ කර ඇත්තේ, SheBelieves Cup තරගාවලියේ එකදු තරගයක් හෝ ජය ගැනීමට කාණ්ඩයම අසමත් වීමේ පසුබිමක් […]
The post ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.