Sports

කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පකිස්ථානයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජයගැනීමට පකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්වී තිබේ. තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 108 කින් ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු […]
The post කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අද යි

COLOMBO (News 1st) – පකිස්ථාන කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වේ. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙකම ජයගත් පකිස්ථාන කාන්තා කණ්ඩායම මේ වනවිට තරග 02 ට 0 ලෙස එක්දින තරගාවලියේ ජය හිමිකර ගෙන තිබේ. මෙම […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන්නේ, අදක ඊයේක සිට නොවේ. ක්‍රිකට් පසෙක තබමු. සමස්තයක් ලෙස ක්‍රීඩාව මිනිසුන්ට අවශ්‍ය වන්නේ, ජය පරාජය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය සපයන හෙයිනි. ක්‍රීඩාවන්හි බොහෝ විට දක්ෂයා එසේ ත් නොමැති නම් වඩා ත් කැපවීම් කළ පුද්ගලයා හෝ කණ්ඩායම ජයග්‍රහණය ලබයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී නම් ඇතැම් විට වාසනාව යන කරුණ ද […]
The post ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ සහභාගී වූ තරග 5 න් 4 ක් ජය ගනිමිනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වූ පස්වැනි තරගය ස්කොට්ලන්තයට එරෙහිව හරාරේහිදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් […]
The post කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 69ක ජයක් වාර්තා කර තිබේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250කි. ජැවේරියා ඛාන් නොදැවී ලකුණු 113 කි. ශශිකලා සිරිවර්ධන ලකුණු 40ට කඩුලු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි

COLOMBO (News 1st) – ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන මස 4 වන දා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පවසා තිබේ. ඒ, තරග පැවැත්වීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙනි. මීට පෙර මාර්තු 25 සිට 28 දක්වා දින 4ක් මෙම තරග පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් ලබන […]
The post ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර් 25,000ක් ඉල්ලති

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට සහභාගී වීම සඳහා එක් තරයක් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ක්‍රීඩකයින්ගෙන් පකිස්ථාන සංචාරය සඳහා 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි. […]
The post කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර් 25,000ක් ඉල්ලති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

COLOMBO (News 1st) – හෙට ආරම්භ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව එහි නායකත්වය හිමි ව ඇත්තේ, චමරි අතපත්තු හට ය. උපනායිකාව ලෙස නිපුනි හංසිකා කටයුතු කරණු ඇත. ශ්‍රී ලංකා කාන්තා […]
The post පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට

COLOMBO (News 1st) – ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී […]
The post තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානයේ ජය කාටද? තීරණය අද රාත්‍රියේ?

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වේ. අද තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත ය. මේ අතර අද තරගයේදී පන්දු යැවීමේ අංශයෙන් ඉහළ දක්ෂතා දක්වන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් පවසයි. ඔහු […]
The post නිදහස් කුසලානයේ ජය කාටද? තීරණය අද රාත්‍රියේ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.