Sports

ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි

(Newsfirst) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් මාස 12ක තරග තහනමක් පැනවීමේ සූදානමක් ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය පවසයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, […]
The post ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්ටීවන් ස්මිත්,ඩේවිඩ් වෝනර්,කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් තහනමක්

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට ක්‍රිකට් ආයතනය මගින් තහනමක් පනවා තිබේ. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමට ඔවුන් වරදකරුවන් බවට තීරණය කිරීම හේතුවෙනි. මේ අතර කඩුලු රකින ක්‍රීඩක ටිම් පෙයින්, ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර […]
The post ස්ටීවන් ස්මිත්,ඩේවිඩ් වෝනර්,කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පන්දුව පළුදු කිරීමට කළ උත්සහය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලැදි සැමගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එම සිද්ධිය කෙරෙහි මේ වන විට සියලු පාර්ශවවල අප්‍රසාදය පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය කෙරෙහි ද ක්‍රිකට් ලෝලීහු පමණක් නොව විශ්ලේෂකයින් ද කණස්සල්ල පළ කරති. […]
The post පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක්

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වූ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී තිබේ. ඒ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි. තරගය සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත් විය. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර […]
The post කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද?

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස විරුදාවලි ලත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය කෙළෙසී යමින් පවතින බව පසුගිය සිකුරාදා (23) අපි ප්‍රශ්න කළෙමු. (ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?) එම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට උත්සහ කළේ, ක්‍රිකට් තරග අතරතුර දිගින් දිගට ම සිදුවෙමින් පවතින අපහාස, උපහාස සහ ගැටුම් පිළිබඳව ය. එවන් වටපිටාවක කිසිසේත් අපේක්ෂා කළ නොහැකි කනගාටුදායක තත්ත්වයක් දකුණු අප්‍රිකාවේ […]
The post ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සංජය මන්ජේකාර්

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම අවාසනාවන්ත සිදුවීමක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හා ප්‍රවීන විස්තර විචාරක සංජය මන්ජේකාර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ට්ෆස්ට් වෙත සිය අදහස් පල කරමින්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය උපරිම ක්‍රියා මාර්ග ගනීවියැයි තමන් බලාපොරොත්තුවන බව සංජය මන්ජේකාර් වැඩි දුරට ත් සඳහන් කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් […]
The post EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සංජය මන්ජේකාර් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ. මේ අතර ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්මිත්ට සහ වෝනර්ට නායක සහ උප නායක තනතුරු අහිමි වෙයි

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ. ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය […]
The post ස්මිත්ට සහ වෝනර්ට නායක සහ උප නායක තනතුරු අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සන්ජය මන්ජේකාර්

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම අවාසනාවන්ත සිදුවීමක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හා ප්‍රවීන විස්තර විචාරක සන්ජය මන්ජේකාර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ට්ෆස්ට් වෙත සිය අදහස් පල කරමින්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය උපරිම ක්‍රියා මාර්ග ගනීවියැයි තමන් බලාපොරොත්තුවන බව සන්ජය මන්ජේකාර් වැඩි දුරට ත් සඳහන් කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් […]
The post EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සන්ජය මන්ජේකාර් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පන්දුව පළුදු කිරීම ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශනයක් අරඹයි

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකා සංචාරය තුළදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තමා තැති ගැනීමටත්, මහත් කනස්සල්ලටත් පත් වූ බවයි. ඊයේ කේප් ටවුන්හිදී පැවැති තරගයේදී තමා පන්දුව පළුදු කළ […]
The post පන්දුව පළුදු කිරීම ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශනයක් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.