Sports

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්!

ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මේ වන විට විදේශ රටවල පුරවැසිභාවය ගෙන එම රටවල වාසය කරති. රටක බුද්ධිගලනය යනු එම රටේ අනාගත අභිවෘද්ධියට අතිශය හානිකර ය. එහෙත්, විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් සිය මව් රට හැර ගොස් වෙනත් රටවල වෙසෙති. දශක කිහිපයකට පෙර එසේ එම රටවල පදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් මේ වන විට […]
The post ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Gold Coast පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක 2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම අද දිනා ගත්තේ ය. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසවූවේ ය. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසවූ ඔහුට හිමි වූයේ රිදි […]
The post Gold Coast පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් දිනා ගනී

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තව ත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 48 බර ඉසිලීම කාන්තා තරගයට එක් වූ දිනූෂා ගෝමස් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා ය. ඇය එසවූ මුළු බර කිලෝ ග්‍රෑම් 155කි. ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70ක් සහ ක්ලීන් […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීම කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සමත් විය. ඒ, එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134ක් එසවිය. ඒ අනුව […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඩේවිඩ් වෝනර් හඬා වැළපෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් උප නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගත්තේය. ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කළේ සිඩ්නිහිදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත ඔස්ට්‍රේලියා කණ්ඩායම නිමා වූ තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කළ බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායම පිළිබඳව ලොව පුරා අවදානය යොමු විය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් […]
The post ඩේවිඩ් වෝනර් හඬා වැළපෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි – ඩේවිඩ් වෝනර්

තමා නැවත වතාවක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා නොකරනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පවසයි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා සිය ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග ගහනමක් පැනවිය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළවයි. මෙම තරග තහනම හේතුවෙන් […]
The post මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි – ඩේවිඩ් වෝනර් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතියෙන් සමාව අයදිමින් ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ජාතියෙන් සමාව අයදිමින් ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්!

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව චෝදනා ලබා සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පනවා ඇති මාස 12ක තරග තහනමට අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ඔවුන් සහභාගි කර නොගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් යන කණ්ඩායම්වල ප්‍රධානීන් තීරණය කර තිබේ. ස්ටීවන් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට […]
The post IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.