Sports

ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ

COLOMBO (News 1st) – වසර 68 කට පසුව බොක්සිං තරග ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකරදීමට අනුෂා කොඩිතුවක්කු අද සමත් විය. මීට පෙර 1950 වසරේදී කේ. එඩ්වින් සහ ඇල්බර්ට් පෙරේරා බොක්සිං තරග ඉසව්වෙන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කර ඇත. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45- 48 බර පන්තියේ […]
The post ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉෂාන් බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 පිරිමි බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, මීට ටික වේලාවකට පෙර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙසතෝ රාජ්‍යයෙහි තාබො මොලොෆෙ ක්‍රීඩකයා පරාජය කරමිනි. බොක්සිං තරගවල 3 වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් දැනටමත් ඉෂාන් […]
The post ඉෂාන් බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

21 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී අනූෂා කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය. ඒ, අද පැවැති අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමග පැවැති තරගයේදී ය. වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ මේරී කොම් තරගයේ ජය තහවුරු […]
The post 21 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී අනූෂා කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

COLOMBO (News 1st) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැති 6 වැනි දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කැපී පෙනීය. ඒ, මලල ක්‍රීඩා සහ බොක්සිං ඉසව්වලිනි. අද පැවැති දුර පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ ජනක ප්‍රසාද් විමලසිරි මීටර 7.84ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. රුමේෂිකා […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස

COLOMBO (News 1st) – ශ්‍රී ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් උදා කිරීමට ඊයේ අනූෂා කොඩිතුක්කු සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා පදක්කමක් හිමි කර ගෙන ඇත්තේ දශක 4 කට පමණ පසුව වේ. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී දී පැවැත්වෙන පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේ, ‍බොක්සිං කිලෝග්‍රෑම් 45 – 48 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය […]
The post බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ

COLOMBO (Newsfirst) – සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහි ඉදි කිරීමට වැයවූ මුළු මුදල රුපියල් මිලියන 244.85කි. මෙම ධාවන පථයට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් […]
The post සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව් අබේසිංහගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සඳහා අද දිනයේ ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් සහභාගී වූහ. එහි දී පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයට සහභාගී වූ මැතිව් අබේසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් අවසන් පූර් වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය. මැතිව් අද වාර්තා කළ කාලය තත්පර 22.65 කි. Commonwealth Games Gold Coast 2018: […]
The post මැතිව් අබේසිංහගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය

COLOMBO (Newsfirst) – මිහිලියා මෙත්සරණි 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල පළඟ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය. එහි ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතාව වෙනුවෙන් අවසන් තරගයේදී මිහිලියා මෙත්සරනි තරග වැදුණේ බාර්බඩෝස්හී මේගන් බෙස්ට් සමගිනි. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 6 ට 11 ක් ලෙස මිහිලියා පරාජයට පත් වූවත් එහි දෙවන […]
The post මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි

COLOMBO (Newsfirst) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට තව ත් පදක්කමක් තහවුරු කිරීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවා ය. අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගි වෙමින් කේමන් දූපත් නියෝජනය කළ බාන් බ්‍රැන්ඩි ක්‍රීඩිකාව පරාජය කරමිනි. […]
The post අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට

COLOMBO (Newsfirst) – මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට අද සුදුසුකම් ලැබුවා ය. මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් පදක්කම් සටහනේ සිටින්නේ 12 වැනි ස්ථානයේ යි. මිහිලියා මෙත්සරනි අවසන් පූර්ව තරගයේදී කෙන්යානු ක්‍රීඩිකාව වට 3 ට 0 ක් ලෙස පරාජයට […]
The post මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.