Sports

කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් යළි ත් විස්තර විචාරක කුටියට

COLOMBO (Newsfirst) – හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුළ එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එංගලන්තයේ ක්‍රිකට් වසන්තය ලෙස සැළකෙන එළඹෙන ජුනි හා අගෝස්තු මාස වලදී එංගලන්තයේ සත්කාරකත්වයෙන් පවත්වන ක්‍රිකට් තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී […]
The post කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් යළි ත් විස්තර විචාරක කුටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී

ජපානයේ යුකී කවොචි 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගයේ පිරිමි විවෘත අංශයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. එහි කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය හිමිවූයේ, අමෙරිකාවේ ඩිසිරි ලින්ඩන්ටයි. 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගය අමෙරිකාවේ හොප්කින්ටන් සිට බොස්ටන් දක්වා පැවැත්විණ. මෙවර බොස්ටන් මැරතන් ධාවන තරගය තුළ තරගකරුවන්ට කිලෝමීටර 43 කට ආසන්න ප්‍රමාණයක් තරග වැදීමට සිදුවීම විශේෂත්වයකි. ජපානයේ යුකී […]
The post ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට

COLOMBO (News 1st) : 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානයට පත් විය. ඒ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ද සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි. පොදු රාජ්‍ය මණ්ඩලයීය […]
The post පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජයග්‍රාහී ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම යළි දිවයිනට

COLOMBO (Newsfirst) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය. ඔස්ට්‍රේලියාවේ, ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත් විය. ඒ, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් ද සමගින් මුළු පදක්කම් 6ක් දිනා ගනිමින් ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී මෙරට දිනූ ඉහළම පදක්කම් […]
The post ජයග්‍රාහී ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම යළි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අවස්ථාව සනිටුහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි

COLOMBO (Newsfirst) – සත්කාරක ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අද අවසන් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවරදී ය. දින 11ක් ක්‍රීඩා 19 ක ඉසව් 275 ක් සඳහා මෙවර රටවල් 71 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]
The post ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අවස්ථාව සනිටුහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද යි

COLOMBO (News 1st) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග අද අවසන් දිනට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ හිරුණි කේසරා විජේරත්න අද කාන්තා මැරතන් ධාවන තරග ඉසව්ව සඳහා සහභාගිවීමට නියමිත වේ. සත්කාරක ඔස්ට්‍රේලියාව 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටි. ඒ, රන් […]
The post 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

COLOMBO (Newsfirst) – මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී 6 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගය නිමා කළ අතර ඔවුන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 39.08කි. එම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රවු, විනෝද් ද සිල්වා […]
The post මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනී

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියාවේ, ගෝල්කොස්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අද තව ත් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය. මේ වනවිට ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමග ලෝකඩ පදක්කම් 5 ක් දිනාගෙන සිටී. එය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වීමද විශේෂත්වයකි. 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ 9 […]
The post ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 46 – 49 බර පන්තියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, අද පැවති අවසන් පූර්ව තරගයෙන් අනතුරුව ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාලා යෙෆා හමුවේ තිවංක පරාජය විය. කෙසේ නමුත් තරගාවලියේ රීතිවලට අනුව […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී දෙවන පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි විය. එම පදක්කම හිමි වූයේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි අවසන් පූර්ව තරගයට එක්වූ ඉෂාන් බණ්ඩාරට යි. මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි හමුවේ ඉෂාන් පරාජය වූ අතර තරගාවලියේ රීතිවලට අනුව ඉෂාන්ට ලෝකඩ පදක්කම හිමි විය. ඒ, අවසන් පූර්ව වටයට […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.