Sports

ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම්

(News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග වරම් ලබා දීමට තීරණය කර තිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුවේදී ය. අදාළ ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. 2021 වසරේ ශූරයින්ගේ […]
The post ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී පැවැත්වෙනු ඇති. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත් වූ ආකාරයට පැවැත්වීමට සූදානම්ව සිටිම විශේෂත්වයකි. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම […]
The post 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය

COLOMBO (News 1st) – අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමග පැවැති තරගය ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වී තිබේ. තරගය නිත්තවෙලදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් වූ තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණූ 24 ට 15 ක් ලෙස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමිනි. ශාන්ත තෝමස් ක්‍රීඩකයින් එම ලකුණු 24 රැස් […]
The post අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් සාලා දිනා ගනී

COLOMBO (News 1st) : ඊජිප්තු පාපන්දු කණ්ඩායමේ හා ලිවර්පුල් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් සාලා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ය. ඒ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මාන ප්‍රධාන උත්සවයේදීයි. 2018 වසරේ ජාත්‍යන්තර සහ අන්තර් සමාජ තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම සඳහා වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රීය එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණ. […]
The post වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් සාලා දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් රාජකීයයන් 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරේ ජය හිමි කර ගනී

COLOMBO (News 1st) – කොළඹ රාජකීය – මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වෙන 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරෙන් කොළඹ රාජකීය විද්‍යාලය අද ජය ගත්තේ ය. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණේ, 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරයි. එම තරගයේ පළමු අර්ධයේදී වැඩි දක්ෂතාවක් දැක්වූ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 19ට 0ක් ලෙස […]
The post ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් රාජකීයයන් 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරේ ජය හිමි කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී

COLOMBO (Newsfirst) – කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 74 වන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගය සදහා කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සාබිත් ෆෙරෝස් නායකත්වය ලබාදෙන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජගත් අවිශ්ක විසිනි. රාජකීයන් මෙවර බ්‍රැඩ්බි පලිහ තරගයට එක්වන්නේ පසුගිය […]
The post 74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි

COLOMBO (Newsfirst) – 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය 26 වැනි වරටත් අද පැවැත්වේ. ඒ, දියතලාව නරියා කන්ද ධාවන පථයේදී ය. MBC/MTV ​සහ News 1st ප්‍රමුඛ ‘චැම්පියන් නෙට්වර්ක්’ මෙම තරගාවලිය සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ. මෙවර තරගාවලිය මෝටර් රථ තරග 12 ක් සහ යතුරු පැදි තරග 12 කින් සමන්විත ය. 2018 වර්ෂයේ දක්ෂතම ධාවකයා සහ යතුරුපැදිකරු වෙනුවෙන් පැවැත්වෙන […]
The post 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හිටපු ලෝක ශූර කේන්ලෝට හය මසක තරග තහනමක්

බොක්සිං මිඩ්ල් වේට් බර පන්තියේ හිටපු ලෝක ශූර මෙක්සිකෝවේ කේන්ලෝ ඇල්වරේස්ට මාස 6ක තරග තහනමක් පනවා තිබේ. ඒ ඔහු තහනම් උත්තේජක ගත් බව තහවුරු වීම හේතුවෙනි. 27 හැවිරිදි කේන්ලෝ ඇල්වරේස් මිඩ්ල්වේට් සහ ලයිට් මිඩ්ල්වේට් යන බර පන්ති දෙකේ ම ඉහළ දක්ෂතා දක්වා තිබේ. ඔහු ලැබූ ලෝක මට්ටමේ ජයග්‍රහණ අතරට ලෝක බොක්සිං සංගම් සහ ලෝක බොක්සිං […]
The post හිටපු ලෝක ශූර කේන්ලෝට හය මසක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

COLOMBO (Newsfirst) – පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ මෙවර කණ්ඩායම ඉතිහාසයේ ඉහළම පදක්කම් සංඛ්‍යාව ලබා ගැනීමට සමත් වීමත් සමග ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි දෙනෙකුගේ අවධානය නැවත යොමුව තිබේ. බර ඉසිලීමෙන් හා බොක්සිං ක්‍රීඩාවෙන් මෙවර පදක්කම් 6 ක් ශ්‍රී ලංකාවට හිමිවද්දී, සෙසු බොහෝ ක්‍රීඩාවල උපරිම දක්ෂතාව දැක්වීමට නොහැකිවීම ද කැපී පෙනිණි. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල […]
The post පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ තනතුර අත්හරී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතවිය. ඉන් […]
The post නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ තනතුර අත්හරී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.