Sports

බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට

COLOMBO (News 1st) – කොළඹ රාජකීය විද්‍යාලය 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගය අද ජය ගත්තේ ය. ඒ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමිනි. 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගයේ දෙවන අදියර මහනුවරදී අද පැවැති තරගය ලකුණු 27ට 19ක් ලෙස රාජකීයයන් එම අදියර ජය ගත්තේ ය. දෙපිළ අතර තරගයේ පළමු අදියර පසුගිය […]
The post බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

COLOMBO (News 1st) – වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. ඒ, අද ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි […]
The post වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින්

COLOMBO (News 1st) -දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල හෙට දිනයේදී ආරම්භ වීමට තිබියදී, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයේ ජලය සහ විදුලිය නොමැති බව වාර්තා වේ. ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. ඒ, සඳහා රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට එක් වන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු මෙවර තරගාවලියට […]
The post විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්

COLOMBO (News 1st) -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මේ දිනවලදී පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමට ලක්ව සිටී. ඒ, ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ඊයේ ආරම්භ වූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් සැසියකදී දිමුත්ගේ අතක ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
The post දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරට එයි  

COLOMBO (News 1st) – නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය 8වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනය අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව තවදුරටත් එහි පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 112 ක් රැස් කළ ඉන්දියාවයි. දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ රැඳී සිටී. මේ අතර තුන්වැනි ස්ථානයේ […]
The post බංග්ලාදේශය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරට එයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී

COLOMBO (News 1st) – ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය. ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය. තරගයේ පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ජය ගත් නඩාල් දෙවැනි වටය […]
The post නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක්

COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019 – 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් ඉදිරිපත් කළේය. ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් හා තවත් […]
The post ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුද හමුදාවේ R.A.I.S. රාජසිංහ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ය කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ ජය හිමිකර ගත්තේය. ඇයට ඒ සඳහා ගතවූ කාලය තත්පර 14 යි දශම 5 යි 2 කි. එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සදහා පැවැත්වෙන […]
The post මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

COLOMBO (News 1st) – එළඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමකින් තොරව කල් දමා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත තහවුරු කර ඇත. පසුගිය 20 වන දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ, මැයි මස 19 වැනි දා එය පැවැත්වීමටය.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී

COLOMBO (News 1st) – 1998 වසරේ දී මෙරට සිටි ධාවන ශූරයෙකු වූ සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ශ්‍රී ලංකා වාර්තා අද තමන් සතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් විය. ජාතික තේරීම් තරගාවලියට අද සහභාගී වෙමින් විනෝජ් සුරංජය මීටර් 200 පිරිමි ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමිනි. සුගත් තිලකරත්න එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 20.69 […]
The post වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.