Sports

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි

සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණියහ. පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි. ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද […]
The post බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැඩ්රිඩ් ටෙනිස් ශූරතාව ජර්මනියේ සෙව්රෙව්ට

ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සෙව්රෙව් මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජය කරමිනි. මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලිය 2002 වසරේදී ආරම්භ විය. මෙවර මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ඇලෙක්ස්සැන්ඩර් සෙව්රේව් සමග තරග වැදුණේ ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම්. වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සෙව්රේව් තරගයේ ජය තහවුරු කර ගැනීමට […]
The post මැඩ්රිඩ් ටෙනිස් ශූරතාව ජර්මනියේ සෙව්රෙව්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරතාව බස්නාහිර පළාතට

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ ඩී. ජී. ඩී. සඳනුවන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් පිරිමි ධාවන තරග අද ජය ගත්තේ ය. මැරතන් කාන්තා ඉසව්වේ ජය බස්නාහිර පළාතේම සුජානි පෙරේරා ට හිමි විය. කුරූණෑගල, පාදෙණියේදී පැවති පිරිමි මැරතන් තරගයේ ජය හිමි කර ගත් ඩී. ජී. ඩී. සඳනුවන් පැය 2 යි මිනිත්තු 26 යි […]
The post ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරතාව බස්නාහිර පළාතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්

COLOMBO (News 1st) – 95 වන මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවේ විනෝජ් සුරංජය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ඒ, අවසන් තරගයේදී තත්පර 10 යි දශම 2 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. එය […]
The post මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් පරාජයට පත්විය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරාගවලිය මේදින වලදී ස්පාඤ්ඤයේදී පැවැත්වේ. ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් රෆායල් නඩාල් සමග තරග කළේය. තරගයේ පළමු වටය ලකුණු 7ට 5ක් ලෙසින් තීම් ජය ගත්තේය. ඔහු පැවති දෙවැනි වටය ද ජය ගත්තේ ලකුණු 6ට […]
The post රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මස 26 වනදා සිට ජූනි මස 28 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව […]
The post කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

(News 1st) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග ස්පාඤ්ඤයේදී ඊයේ පැවැත්විණි. එහිදී ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග තරග කළේ, ආර්ජන්ටිනාවේ දියෙගෝ ශ්වෝස්මන්. තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස […]
The post රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සහය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමිවෙයි

එළඹෙන ජූනි මස 7 වන දා සිට 10 වන දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. නමුත් පසුගිය දා මෙරට පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඇතුළත්ව […]
The post සහය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත්

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සුදුසුකම් ලබා සිටියි. ලෝක ශූරතා තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. රජරට විශ්වවිද්‍යාලයේ ඊ.එච්.ජී.එල්.යූ. පීරිස් මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සත් සමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන […]
The post විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ඉන්දියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් තෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශූරයින් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුලු මුළු පදක්කම් 50 ක් […]
The post දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.