Sports

කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට

(News 1st) – විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තීරණාත්මක තරගය පරාජය ලකුණු 30 කින් වීමත් සමගිනි. ජයිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
The post කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත්කර තිබේ. ඒ, අනුව අද පත් කළ නව ක්‍රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ඊට ඇතුලත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට

(News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් ක්‍රීඩකයා බවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පත්ව තිබේ. ඔහු තරගාවලියේ තරග 13 කට මුහුණදී ඇති අතර ඉන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 652කි. පිළිවෙලින් එම සටහනේ දෙවන ස්ථානය ලකුණු 625ක් රැස් කරගත් සන්රයිසස් හයිද්‍රාබාත් […]
The post ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද?

COLOMBO (News 1st) – සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ සිරුරු ඥාතීන්ට භාරදීමට අධිකරණය නියෝග කළේය. මෙම ක්‍රීඩකයින් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් නැවත සිය හෝටල් පරිශ්‍රය තෙක් පැමිණෙන තෙක් කාල පරාසය තුළ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත. සුහද රග්බි තරගාවලියක් සඳහා එංගලන්තයෙන් මෙරටට පැමිණි මෙම කණ්ඩායම පසුගිය 12 වැනිදා […]
The post මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි

COLOMBO (News 1st) – සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. ක්‍රිකට් ක්‍රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකිණීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි. හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇතැයි වාර්තා වන අතර, ඊට කුමාර් සංගක්කාර ද එක්ව සිටීම විශේෂත්වයක් වේ. “ලෝඩ්ස් ක්‍රීඩාංගණය විශේෂිත ක්‍රීඩාංගණයක් ලොව […]
The post ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

COLOMBO (News 1st) – 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව මෙය වනු ඇති. 17 වැනි ආසියානු ශූරතාවලිය ජපානයේදී පැවැත් විය. මෙය ක්‍රියාත්මක වූයේ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තේරීම් තරගාවලියක් ලෙසිනි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද […]
The post ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී

COLOMBO (News 1st) – අයර්ලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පකිස්ථානය කඩුලු 5ක ජයක් අද වාර්තා කර ඇත. ඩබ්ලින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය රැස් කළ ලකුණු 310 ට පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 130 ක් පමණි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවකට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු […]
The post අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාව සහ ව්‍යුහය නැවත සකස් කිරීම තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද සවස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, කුමාර් සංගක්කාර, හැම වෙලාවෙම ක්‍රිකට් […]
The post සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි

COLOMBO (News 1st) – සුහද රග්බි තරගාවලියකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත ව සිටි බෙඩ් තෝමස් රිඩ් මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මිය ගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 27 ක් වනු ඇත. පෙරේදා දිනයේදී ඔහුගේ කණ්ඩායමේ තව ත් රග්බි ක්‍රීඩකයෙකු ද කොළඹ […]
The post අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තහනම් සමයේ කැමරන්ට සමාවක්

පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් මාස 9 ක කාලයක් තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක් […]
The post තහනම් සමයේ කැමරන්ට සමාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.