Sports

තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී

තුන්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 8 කින් ජය ගනිමිනි. තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
The post තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි

COLOMBO (News 1st) – මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් අල්ජසීරා රූපවාහිනී නාළිකාව අද ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන් වේ. […]
The post තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග පාවාදීම් සම්බන්ධයෙන් ICC පරීක්ෂණවලට සහය දෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට්

COLOMBO (News 1st) – මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදු කරන විමර්ශන සඳහා තම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බව ක්‍රිකට් ආයතනය […]
The post තරග පාවාදීම් සම්බන්ධයෙන් ICC පරීක්ෂණවලට සහය දෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගාල්ලේදී තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද? – අල්ජසීරා හෙළිදරව්වක

(News 1st) – මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වේ. මෙහි මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණය වී තිබේ. ගාල්ල තණ තීරුව පන්දු යවන්නන්ට […]
The post ගාල්ලේදී තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද? – අල්ජසීරා හෙළිදරව්වක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග පාවා දුන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් කවුද? – අල්ජසීරා හෙළිදරව්වක

(News 1st) – මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වේ. මෙහි මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණය වී තිබේ. ගාල්ල තණ තීරුව පන්දු යවන්නන්ට […]
The post තරග පාවා දුන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් කවුද? – අල්ජසීරා හෙළිදරව්වක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019ට මලල ක්‍රීඩා තරග නීති දෙයි

2018 – 2019 වසර සඳහා නව මලල ක්‍රීඩා තරග නීති හඳුන්වා දීම ඊයේ සිදුකෙරිණ. උත්සවය පැවැත්වුණේ, කොළඹ පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදීයි. මෙහිදී පිටු 246 කින් සමන්විත ග්‍රන්ථයක් එළි දැක්විණ. අදාල ග්‍රන්ථය සම්පාදනය කොට තිබුණේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභහපති අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා හා ක්‍රීඩා අංශ ප්‍රධානී, […]
The post 2019ට මලල ක්‍රීඩා තරග නීති දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල්

COLOMBO (News 1st) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සුදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔහු එම අදහස් පල කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතය. එහි පළමු තරගය ලබන මස […]
The post කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 34 හැවිරිදි ඩිවිලියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 228කි. මේ අතර ඔහු ජාත්‍යන්තර පන්දුවාර 20/20 තරග 78ක ද ක්‍රීඩා කර තිබේ. ඔහු සිය සමු ගැනීමේ තීරණය නිවේදනය කර […]
The post ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

COLOMBO (News 1st) – 2018 – 2019 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් වැටුප් 34% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප්‍රගතිය මත මෙම තීරණයට එලැඹි බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ ලාභයට දායකත්වය […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි

COLOMBO (News1st) පසුගිය වර ශූරයින් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉවත් වීමට සිදුවිය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 11 කින් පරාජය වීමත් සමගයි. තරගය දිල්හි හී ෆෙරෝශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර […]
The post මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.