Sports

ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක්

COLOMBO (News 1st) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු වාසි සහගත ලෙස සැකසීම පිළිබඳව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අප කළ අනාවරණයෙන් පසුව තවත් තොරතුරු රැසක් ලැබී තිබේ. මෙම තණතීරු වෙනස් කිරීමේ චෝදනාවට වරදකරු වූ තරංග ඉන්දික නමැත්තා 2000 වර්ෂයේ සිට 2015 දක්වා කටයුතු කර ඇත්තේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කායවර්ධන මධ්‍යස්ථානයේ සහයකයෙකු ලෙස ය. නමුත් අභ්‍යන්තර […]
The post ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම් අතරයි. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තෙදින පුහුණු තරගය පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ් හි පිහිටි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය . […]
The post කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න…

COLOMBO (News 1st) : අද පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වාරණ නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය. එම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිවුස් ෆස්ට් පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය. “ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා […]
The post ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා කමල් පද්මසිරි මහතා පත් කළ බවයි.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම සිව්කොන් ආරාධිත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනා ගෙන තිබේ. ඒ, අවසන් තරගයේදී ආසියානු ශූර සිංගප්පුරුව පරාජය කරමිනි. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4 ක් පැවැත් විය. තරගාවලිය සඳහා සහභාගී වූයේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, සිංගප්පූරු ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම […]
The post ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශශිකලා සිරිවර්ධන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වයට

COLOMBO (News 1st) – ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමි විය. ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විණි. එහිදී අනාවරණය වූයේ, මෙවර කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමිව ඇති බවයි. කණ්ඩායමේ පුහුණුකරු […]
The post ශශිකලා සිරිවර්ධන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

COLOMBO (News 1st) – හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි. මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් තීන්දු කළේ, අදාළ පෙත්සම ලබන මස 14 වන දා යළි කැඳවීමටයි. ඒ අනුව අදාළ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අතුරු තහනම් නියෝගයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු පළාත් ක්‍රිකට් ලේකම් ඝාතනය හා මුදලට තණතිලි සැකසීම අතර සම්බන්ධයක් තිබුණා ද?

COLOMBO (News 1st) – මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා රැසක් අනාවරණය වෙමින් පවති. 2016 අගෝස්තු මාසයේදී එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කරන්නේ මෙවැනි සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ද ? 2016 අගෝස්තු 12 අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේ දී, රාත්‍රි 7 ට […]
The post දකුණු පළාත් ක්‍රිකට් ලේකම් ඝාතනය හා මුදලට තණතිලි සැකසීම අතර සම්බන්ධයක් තිබුණා ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය, මුදලට ක්‍රිකට් තරග පාවාදීම් සමග සම්බන්ධ වූවක්ද?

COLOMBO (News 1st) – මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණය පිළිබඳව චෝදනා එල්ලවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ස්පෝට්ස්ෆස්ට් සමග අදහස් පළ කළහ. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින්, සිදු කළ අනාවරණයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ට මුදලට ක්‍රිකට් […]
The post හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය, මුදලට ක්‍රිකට් තරග පාවාදීම් සමග සම්බන්ධ වූවක්ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය නිකුත් කළ වාර්තා වැඩසටහනට අදාළ සියලු ම කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින්, සිදු කළ වාර්තා වැඩසටහනක් මේ වන විට නිකුත් වී තිබේ. ලොව විවිධ රටවල ක්‍රිඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සහ […]
The post තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.