Sports

ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: කුසල් මෙන්ඩිස් ශතකය අභියස

COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 53 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී […]
The post ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: කුසල් මෙන්ඩිස් ශතකය අභියස appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

COLOMBO (News 1st) – ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අද තවත් රන් පදක්කමක් දිනා ගත්තේ ය. ශූරතාවලියේ 3 වැනි දිනය වූ අද නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමගින් ලෝකඩ පදක්කමක් ද ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. මේ අතර ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මෙවර ශූරතාවලියේ මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට […]
The post ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක්

COLOMBO (News 1st) – ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙමිනි. ජපානයේ ගිෆූහිදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වූ අද, මීටර් 400 බාලක අවසන් තරගය කාගෙත් අවධානයට ලක්විණි. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අකුරම්බොඩ වීර කැප්පැටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන […]
The post ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සහ පසිදු කොඩිකාර සහභාගී වූහ. අරුණ එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 45.79ක කාලයක් සටහන් කරමිනි. […]
The post අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 31ක් රැස් කරගෙන සිටියේය. කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයට ඊයේ දිනයේදී අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ල විය. දිනය ආරම්භ […]
The post කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය

COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දෙවන දිනටත් ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටින […]
The post ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි

(News 1st) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් සුදුසු පුද්ගලයෙකු පත් කරන තෙක් ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු කරනු ඇති. වසර 17ක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත් වීම තමන් වෙත දැන්වූ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් […]
The post ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් විස්තර විචාරක විජේසේකර වලිසුන්දර ඉවත් කිරීම හා තරග පාවා දීම අතර සම්බන්ධයක් තිබේ ද?

COLOMBO (News 1st) – ගාල්ල ජාත්‍යන්තර තණතීරු පිළිබඳ අල්ජසීරා වාර්තාවෙන් ඔබ්බට ගිය තොරතුරු රැසක් ස්පොර්ස්ට්ස් ෆස්ට් පසුගිය දිනවල වාර්තා කළේ ය. මේ ඒ පිළිබඳව කෙරෙන තවත් අනාවරණයක්. මුදලට තණතිලි වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අල්ජසීරා වාර්තාවට පාදක වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව හදිසියේ පිළිසකර කිරීමක් සම්බන්ධයෙන් අපි තොරතුරු වාර්තා කළෙමු. චෝදනා එල්ල වන ශ්‍රී ලංකා – […]
The post ක්‍රිකට් විස්තර විචාරක විජේසේකර වලිසුන්දර ඉවත් කිරීම හා තරග පාවා දීම අතර සම්බන්ධයක් තිබේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

COLOMBO (News 1st) – හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. ඒ, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙනි. ලොව ප්‍රධාන පෙලේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී මේ දිනවල පැවැත් වෙනු ඇත. සෙරීනා විලියම්ස් මෙලෙස ආබාධයකට ලක්වී ඇත්තේ, රුසියාවේ මාරියා ශරපෝවා සමග කාන්තා ඒකල […]
The post සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට

COLOMBO (News 1st) – හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස ප්‍රකාශ කළේ, හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එම තනතුරේ කටයුතු කරන බවයි. හෂාන් […]
The post හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.