Sports

කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහුගේ ඉල්ලා අස්වීම තම ආයතනය වෙත ලැබී ඇති බවයි. 2016 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ දේවප්‍රිය මහතා පෞද්ගලික කාරණාවක් මත ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවට එම නිවේදනයේ […]
The post කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබේ. ඒ, එම නිල වරණයට අදාළව නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. එම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ, මැයි මස 31 වන දා නියමිතව […]
The post ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි

COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වනු ඇත. ලොව පුරා කළාප 6 කින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් 32 ක් එක් කුසලානයක් වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිත වේ. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වෙනුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන් පසුවන්නේ නොඉවසිල්ලෙනි. ලබන මස 15 වන දා අවසන් […]
The post 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත හා ළහිරු ගමගේ ආබාධයකට ලක් වීමෙන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුව […]
The post කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් හදිසියේ වැඩි කළේ කාගේ අවශ්‍යතාවක් මතද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප හදිසියේ වැඩිකර තිබේ. මේ ඒ පිළිබඳ අනාවරණයක්… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති,තිලංග සුමතිපාල, ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස්වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් හදිසියේ වැඩි කළේ කාගේ අවශ්‍යතාවක් මතද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක්

COLOMBO (News 1st) – මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබේ. අපරාජිතව ලීග් රග්බි කිරුළ දිනූ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුත් රාජකීයන් අවසන් තරගයේදී බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම පරාජය කළේ, ලකුණු 32 ට 13 ක් ලෙසයි. නමුත් ලබන ඉරිදා කොළඹදී ආරම්භවන […]
The post රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 226 කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක් වන්නේ දෙරට අතර වසර 15 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ සිව්වැනි තරගය ලෙසයි. තරගය ට්‍රින්ඩෑඩ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා […]
The post ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් 9 ක්

COLOMBO (News 1st) – අද අවසන් වූ ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සමගින් පදක්කම් 9 ක් දිනා ගෙන තිබේ. මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු කණිෂ්ඨ තරගාවලියකදී ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙයයි. මීටර් 400×4 ය සහය දිවීමේ ඉසව්වේ අහිමිව තිබූ ශ්‍රී ලංකේය අභිමානය යළි රැක ගනිමින්, […]
The post ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් 9 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මීටර් 400×4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – 18 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400×4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. මේ අතර මීටර් 400×4 බාලිකා සහය දීවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ. මීටර් 400×4 බාලක සහය දිවීමේ තරග ඉසව්වට සහභාගී වූ […]
The post මීටර් 400×4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අමාශා ද සිල්වා රිදී පදක්කමක් දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ. එහි මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා […]
The post අමාශා ද සිල්වා රිදී පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.