Sports

ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය

COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් […]
The post ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි

COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34 කි. ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය වූ […]
The post ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය

COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් […]
The post පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය: පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි

(News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනය සඳහා ආරම්භ කිරීම පැය 2කට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිත කළ පන්දුව අද වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්‍රියාකිරීමත් සමග ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ […]
The post ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය: පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ. Sports 1st කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ය. එම යෝජනාව මේ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, […]
The post ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් මගින් දන්වා තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් […]
The post ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම ශ්‍රී ලංකාවට අභියෝගයක්වන ලකුණු

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. ඊයේ දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී, ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේය. ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු […]
The post සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම ශ්‍රී ලංකාවට අභියෝගයක්වන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජය පැරදුමෙන් තොරව අවසන් වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන

(News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයේ පෘතුගාලය හා ස්පාඤ්ඤ කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන දිනය සනිටුහන් කරමින් ඊයේ දිනයේදී තරග තුනක් පැවැත්විය. ඒ, ඊජිප්තුව හා උරුගුවේ කණ්ඩායම අතර ත්, මොරොක්කෝව හා ඉරානය අතරත් සහ පෘතුගාලය හා ස්පාඤ්ඤය කණ්ඩායම් අතරයි. දිනයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ සුපිරි […]
The post ජය පැරදුමෙන් තොරව අවසන් වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මහේල, මුරලි සහ මහානාම ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද […]
The post මහේල, මුරලි සහ මහානාම ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියාවෙන් ලෝක වාර්තාවක්

(News 1st) – 1934 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයක් වැඩි ම ගෝල පරතරයකින් ජය ගත් සත්කාරක කණ්ඩායම ලෙස රුසියාව ඉතිහාසයට එක් වෙයි. ඒ, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ගෝල 5ට 0ක් ලෙස විශිෂ්ට ලෙස ජය ගනිමිනි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව්හිදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ ආරම්භ විය. 78000කට […]
The post ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියාවෙන් ලෝක වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.