Sports

එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි

COLOMBO (News 1st) – එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය අද සමත් විය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි. ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය. […]
The post එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන

COLOMBO (News 1st) – ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග බිමේදී දැක් වූ දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම්වල ඔවුන්ට හිමිව ඇති ස්ථාන පිළිබඳව විමසා බැලීමකි මේ. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ, […]
The post ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස […]
The post ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස […]
The post ශ්‍රී ලංකා – කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පන්දුවේ හැඩය වෙනස් කිරීම ගැන විමර්ශන හෙට ඇරඹේ

COLOMBO (News 1st) – අවසන් දිනට අද පැවැත්වෙන කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු වූ බව කියන පන්දුවේ හැඩය වෙනස් කිරීමට අදාළ විමර්ශන හෙට ආරම්භ කරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පවසයි. මේ අතර චෝදනා ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, තරගය අතර තුර පන්දුව ඔප දමන දර්ශන පෙළක් මේ වන විට මාධ්‍යට […]
The post පන්දුවේ හැඩය වෙනස් කිරීම ගැන විමර්ශන හෙට ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය..

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව 1978 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේදී බ්‍රසීලය සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට අසමත් වූ පළමු අවස්ථාව මෙයයි. තරගාවලියේ ඊ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් එරීනා ක්‍රීඩාංගණයේදී පැවත්විණ. තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල බ්‍රසීලය තරගයේ […]
The post 40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක්

COLOMBO (News 1st) – පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කළේය. මේ අතර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදිමත් කරුණු විමසීමක් පවත්වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) […]
The post චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් – කුමාර් සංගක්කාර

COLOMBO (News 1st) – පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ ගෞරවය වෙනුවෙන් ‍පෙනී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් […]
The post අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් – කුමාර් සංගක්කාර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිනේෂ් චන්දිමාල්ට ICCය චෝදනා ගොනු කරයි

COLOMBO (News 1st) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී, පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) චෝදනා ගොනු කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් එම ආයතනය ආචාර ධර්ම පද්ධතියේ 2 යි දශම 2 යි […]
The post දිනේෂ් චන්දිමාල්ට ICCය චෝදනා ගොනු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා – ක්‍රිකට් ආයතනය

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇති වූ සිදූවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ක්‍රීඩාවේ මහත්මා ගුණය හේතුකොට ගෙන දෙරට අතර ටෙස්ට් තරගය ඉදිරියට ගෙන යාමට සහය දුන් බවයි. යම් හෙයකින් පන්දුවේ ස්වාභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා […]
The post සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා – ක්‍රිකට් ආයතනය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.