COLOMBO (News 1st) – වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් පවසයි. දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය . ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර […]
The post වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ් අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..
The post තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වසර 44 කට පසුවලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව එමා රඩකානු
COLOMBO (News 1st) – 18 හැවිරිදි බ්‍රිතාන්‍ය යොවුන් ක්‍රීඩිකා එමා රඩකානු, 2021 අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල ශූරතාව දිනා ගත්තාය . ඇය හමුවේ අවසන් තරගයේදී වට 2 ට 0 ක් ලෙස පරාජය වූයේ 19 හැවිරිදි කැනඩා ක්‍රීඩිකා ලෙයිලා ෆර්නැන්ඩස්. අවසන් ලකුණු සටහන 6 ට 4 ක් සහ 6 ට 3 ක් ලෙස දැක්විය . […]
The post වසර 44 කට පසුවලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව එමා රඩකානු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: මාලිංග සහ මැතිව්ස් ඉවතට..
COLOMBO (News 1st) – ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කර නොමැත. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වී තිබේ . ඒ අනුව සංචිතය මෙසේය. 01. දසුන් ශානක (නායක) 02. ධනංජය ද සිල්වා (උප නායක) […]
The post T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: මාලිංග සහ මැතිව්ස් ඉවතට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක දෙවන T20 තරගය අද..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(12) පැවැත්වීමට නියමිතය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය, අද(12) රාත්‍රි 7.00ට ආරම්භ වේ. තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 1ට 0ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියෙන් සිටී. පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක් හිමිවිය.
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක දෙවන T20 තරගය අද.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක් හිමිවිය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.
The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට: මහීෂ් තීක්ෂණට ජාත්‍යන්තර 20යි 20 තරග වරම්..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දාවර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වන තරගයේදී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණට ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අද හිමිවිය. ඔහු මෙරට 90වැනි […]
The post කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට: මහීෂ් තීක්ෂණට ජාත්‍යන්තර 20යි 20 තරග වරම්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න – සමිත දුලාන්
COLOMBO (News 1st) – තමා ආදර්ශයට ගෙන නොනැවතී ඉදිරියට ගමන් කරන ලෙස පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් පවසයි. සමිත දුලාන් පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. ඔහු තරග කළේ, දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත ක්‍රීඩකයින් ඇතුළත් එෆ් 64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙනි. යළි […]
The post මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න – සමිත දුලාන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය අද: තරගයේ ආරම්භක වේලාවේ වෙනසක්..
COLOMBO (News 1st): ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වේ. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 13ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර තරග 7ක ජය දකුණු අප්‍රිකාවට හිමිව තිබේ. එක් තරයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත. අද […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය අද: තරගයේ ආරම්භක වේලාවේ වෙනසක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා අභාවප්‍රාප්ත වෙයි..
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ සහායකයෙකු ලෙස කටයුතු කළ චානක සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයා වන චානක සිල්වා මහතා වසර 18කට අධික කාලයක් එම ධූරයේ කටයුතු කර තිබේ. මාධ්‍යවේදීන් සමග ඉතා සුහද ලෙස කටයුතු කළ ඔහු දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ, මෙන්ම ක්‍රීඩකයින්ගේ ද පැසසුමට ලක්ව සිටි […]
The post ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා අභාවප්‍රාප්ත වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.