Sports

චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි

(News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් තමන්ට එරෙහිව පනවා ඇති තරග තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී පැවති කරුණු විමසීමකින් අනතුරුව ය. ඒ අනුව ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් […]
The post චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) එල්ල කළ චෝදනා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන […]
The post චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට

(News 1st) – ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, පේරු කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ තරගය ජය ගැනීමත් සමගිනි. ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සී කාණ්ඩයෙන් තරග කරනු ලැබේ. ඔවුන් සහ පේරු කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ රුසියාවේ එකටරීන්බර්ග් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ පළමු අර්ධය තුළදීම ජය තහවුරු […]
The post ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව […]
The post චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පැනව‍ූ තරග තහනමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය හෙට දිනයේදී විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ‍ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම අභියාචනාව විභාග […]
The post චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්ට පැන වූ තහනමට එරෙහිව ICCයට අභියාචනයක්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කරනු ලැබූ තරග තහනමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් […]
The post චන්දිමාල්ට පැන වූ තහනමට එරෙහිව ICCයට අභියාචනයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක්

COLOMBO (News 1st) – කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව පිහිටුවීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එහි විශේෂත්වය වන්නේ පැය කිහිපයක් තුළ එම වාර්තාව අවස්ථා දෙකකදී බිඳ වැටීමයි. එංගලන්ත, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සහභාගී වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ටවුන්ටන්හිදී පැවැත් වේ. […]
The post නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි

COLOMBO (News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති මූලික වටයේ තරගයෙන් ප්‍රබල උරුගුවේ කණ්ඩායම ජය ගෙන තිබේ. ඒ අනුව උරුගුවේ කණ්ඩායමට තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ A කණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඊජිප්තුටවට එරෙහිව සහභාගී වූ පළමු තරගය ජයගෙන සිටි උරුගුවේ […]
The post උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට ඊළඟ ටෙස් තරගය ක්‍රීඩා කිරීම හා පෙරේදා නිමා වූ ටෙස්ට් තරයේ තරග ගාස්තු ලබා ගැනීමේ අවස්ථාව නොමැත. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් […]
The post දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට වැරදිකරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ. මේ අතර ඔවුන් තීරණය කර ඇත්තේ, දෙවන තරගයේ පූර්ණ තරග ගාස්තුව ද ඔහුට දඩ වශයෙන් […]
The post චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.