Sports

එඩින්සන් කවානි රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි

(News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට ප්‍රබල පෘතුගාල කණ්ඩායමට ඊයේ සිදුවිය. ඒ, සුපිරි 16 දෙනාගේ වටයේදී උරුගුවේ කණ්ඩායම සමග පැවති තරගය ගෝල 2ට 1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි. මූලික වටයේ සිට අවසන් 16 දෙනාගේ වටයට අපරාජිතව පැමිණි උරුගුවේ කණ්ඩායම් ආරම්භයේ සිටම පෘතුගාලයට දැඩී පීඩනයක් එල්ල කල අතර උරුගුවේ ක්‍රීඩක එඩින්සන් කවානි පළමු […]
The post එඩින්සන් කවානි රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

(News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් අද පැවැති පළමු තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජය ගත්තේය. ඒ, අනුව අවස්ථා දෙකකදී ලෝක ශූරයින් බවට පත් වු ආර්ජන්ටිනාවට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරගය ආරම්භ කරමින් එහි පළමු තරගය […]
The post ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ

(News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග අද ආරම්භ වේ. එම තරග රුසියාවේ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වේ. රටවල් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ පසුගිය 14 වැනිදා ලෝක කුසලාන තරග බිමට පිවිසි අතර එම කාණ්ඩ අතුරින් කණ්ඩායම් 2 බැගින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. A කාණ්ඩයෙන් උරුගුව හා […]
The post පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

COLOMBO (News 1st) – වත්මන් ලෝක ශූර ජර්මානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විය. ඔවුන් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට හැකි වන තීරණාත්මක තරග දෙකක් රුසියාවේ කසාන් හා එකටරීන්බර්ග්හීදී පැවැත් විය. වත්මන් […]
The post ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

COLOMBO (News 1st) – පන්දු රකින අතරතුර සිදු වූ අනතුරෙන් පසු රෝහල්ගත වූ කුසල් ජනිත් පෙරේරා ඉක්මන් සුවය ලබා යළිත් පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට අයුරින් ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියේය. ඒ, අනුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. තරග 3කින් සමන්විත […]
The post රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

JUST IN : කුසල් ජනිත් ක්‍රිකට් පිටියේදී අනතුරක…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අනතුරකට ලක් විය. ඒ, අද තරගයේ පන්දු රකිමින් සිටියදීයි. ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්වන ටෙස්ට් ක්‍රිකට් මේ වන විට බාර්බඩෝස්හි කෙන්සිනටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි රාත්‍රී භෝජනයට පෙර දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට […]
The post JUST IN : කුසල් ජනිත් ක්‍රිකට් පිටියේදී අනතුරක… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සුවිශේෂි සිදුවීම් රැසක් මැද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට මේ වන විට කණ්ඩායම් 7 ක් සමත්ව තිබේ. රුසියාවේදී 21 වරට මෙවර පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කලාප 5 කින් කණ්ඩායම් 32 ක් සහභාගී වනු ඇති. පසුගිය ජූනි මස 14 වන දා ආරම්භ වූ පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට රුසියාව සමත් වූයේ සිය සත්කාරකත්වයට […]
The post සුවිශේෂි සිදුවීම් රැසක් මැද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ

2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබේ. 2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගවලිය බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී පැවැත්වීමට නියමිත ය. තරගාවලිය නොවැම්බර් මස 9 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ගණන 10 කි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, […]
The post T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ කොදෙව්වන් අසරණ වෙයි

COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද පළමු දිනට පැවැත්විය. අද දිනය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 132 කි. දිවා […]
The post ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ කොදෙව්වන් අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි

COLOMBO (News 1st) – වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ […]
The post කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.