Sports

අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් බ්‍රසීලය සහ බෙල්ජියම අද තරග බිමට

COLOMBO (News 1st) – බ්‍රසීලය සහ බෙල්ජියම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද රාත්‍රි තරග වදින කණ්ඩායම් වේ. අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බෙල්ජියම කණ්ඩායම රුසියාවේ කසාන් වෙත පැමිණි අතර එහිදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඔවුන් බ්‍රසීලය පැරදවිය යුතුම වේ. ඊඩ්න් හසාඩ්, […]
The post අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් බ්‍රසීලය සහ බෙල්ජියම අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ඩිලාන් හා පාරමී සුදුසුකම් ලබයි.

ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය අද තායිලන්තයේ දී ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරග වදීයි. තරග ආරම්භක දිනය වූ අද ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මීටර් 400 බාලක […]
The post යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ඩිලාන් හා පාරමී සුදුසුකම් ලබයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අර්බුද දැන දැන ත් ක්‍රීඩා ඇමති මේ අරඅදින්නේ කුමකට ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට අදාළ නඩුව අද පැවැත්විණ. අද නඩුවේ තීරණය වුණේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර එකගතාව අනුව ව්‍යවස්ථාපිත රාමුව තුල නිලවරණ්‍යක් පැවැත්විය හැකි බවයි. නමුත්, තවදුරත් විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 3 වැනිදා අභියාචනාධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ හැකියි. මේ අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද සවස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරුන් සිව් දෙනෙකු […]
The post අර්බුද දැන දැන ත් ක්‍රීඩා ඇමති මේ අරඅදින්නේ කුමකට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන

COLOMBO (News 1st) – වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ස්විට්සර්ලන්තය පරාජය කළ ස්වීඩනය සමත් විය. මේ අතර එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ ප්‍රබල කොලොම්බියාව පරාජය කරමිනි. ඒ අනුව මේ වන විට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් […]
The post වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හැරී කේන් රන් සපත්තුව හඹා යයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේ අවසන් තරගය එංගලන්තය හා කොලොම්බියාව අතර තරගය රුසියාවේ ස්පාටක් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමේ අවස්ථාව හිමි නොවුනද 57 වන මිනිත්තුවේදී පළමු ගෝලය එංගලන්තය වාර්තා කළේ ය. ප්‍රතිවාදි කොලොන්බියානු පසුපෙළ ක්‍රීඩකයන්ගේ නීති විරෝධි ක්‍රිඩා විලාසය හේතුවෙන් ලබා දුන් දඬුවම් පහර සාර්ථක […]
The post හැරී කේන් රන් සපත්තුව හඹා යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස අද වාර්තා අතරට එක් විය. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2කට […]
The post ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6 ක කාලය තුළ නොපැවැත්වුහහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට

COLOMBO (News 1st) – පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම්ද වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2 වන මට්ටමේ වැරැද්දක් ලෙස සැළකු […]
The post පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම සමත් විය. බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්‍රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. […]
The post අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

2018 වසරේ සත්කාරක රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ලෝක ශූර ස්පාඤ්ඤ සමග පැවැති තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමිනි. තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවිය. අනතුරුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා […]
The post රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.