Sports

ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙනි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර […]
The post ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට

(News 1st) – වසර 12කට පසු 3 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම සමත් විය. ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමිනි. දක්ෂයින් අතරින් අති දක්ෂයින් සොයා යන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා බෙල්ජියම අතර පළමු අවසන් පූර්ව […]
The post බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග නැරඹීමට පාසල් සිසුන්ට නොමිලේ අවස්ථාව

COLOMBO (News 1st) – පාසල් සිසුන්ට සහ ඇකඩමිවල පුහුණුව ලබන ශිෂ්‍යයින්ට ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුමෙන් සැරසී සහ ඇකඩමි සිසුන්ට අනන්‍යතාව තහවුරු කළ හැකි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ක්‍රීඩාංගණවලට ඇතුලු විය හැකි බවයි. දෙරට […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග නැරඹීමට පාසල් සිසුන්ට නොමිලේ අවස්ථාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව අවසන්

ශ්‍රී ලංකාව හා ලිතුවේනියා කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. වසර 6 කට පසු විදේශීය පාපන්දු කණ්ඩායමක් මෙර සංචාරයක යෙදුන පළමු අවස්ථාව මෙයයි. තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණ. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106 වන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි 200 […]
The post ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

FIFA: ස්වීඩනය සහ සත්කාරක රුසියාව පරාජය කරමින් එංගලන්තය සමග ක්‍රොඑශියාව අවසන් පූර්ව වටයට

(News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙරළිකාර ස්වීඩන කණ්ඩායමත් සමග පැවැති තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2 ට 0 ක් පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී ය. 1962 වසරට පසුව ලෝක කුසලානයකට එක්වූ අත්දැකීම් අඩුම එංගලන්ත ලෝක කුසලාන සංචිතය හමුවේ […]
The post FIFA: ස්වීඩනය සහ සත්කාරක රුසියාව පරාජය කරමින් එංගලන්තය සමග ක්‍රොඑශියාව අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි

COLOMBO (News 1st) – මාතර රාහුල විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘රන් දද සටන’ වාර්ෂික පාපන්දු තරගය ඊයේ පැවැත්විය. පාපන්දු තරගය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. මාතර, ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ රාහුල විද්‍යාලයයි. ඔවුන් පළමු අර්ධයේදී ගෝල 2ක් රැස් කළේය. දෙවැනි අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම ගෝල 2ක් රැස් කළ අතර […]
The post මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක්

(News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 219කින් පරාජය විය. ඇන්ටිගුවාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 43ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 10 දෙනෙකුටම ලකුණු 10 සිමාව පසු කිරීමට නොහැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ […]
The post කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඇලෙක්ස් හේල්ස් ඉන්දියාවට එරෙහිව එංගලන්තය ජයග්‍රහණයට රැගෙන යයි

(News 1st) -ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. ඒ, අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 බැගින් ජය ලබා දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. කාර්ඩිෆ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම […]
The post ඇලෙක්ස් හේල්ස් ඉන්දියාවට එරෙහිව එංගලන්තය ජයග්‍රහණයට රැගෙන යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

(News 1st) – උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් පරාජය වීම හේතුවෙනි. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණේ රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ […]
The post උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි

COLOMBO (News 1st) – බ්‍රසීලය සහ බෙල්ජියම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද රාත්‍රි තරග වදින කණ්ඩායම් වේ. අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බෙල්ජියම කණ්ඩායම රුසියාවේ කසාන් වෙත පැමිණි අතර එහිදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඔවුන් බ්‍රසීලය පැරදවිය යුතුම වේ. ඊඩ්න් හසාඩ්, […]
The post පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.