Sports

චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ. ඒ, නිමා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක […]
The post චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට

ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ අනුශූරයින් ලෙස සම්මාන ලැබූ ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රිච්ට හිමි වුණේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුවයි. තරගාවලියේ […]
The post පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට

ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු කිරුළ මීට ටික වේලාවකට පෙර හිමි කර ගැනීමට සමත් විය. ඒ අවසන් තරගයේදී ක්‍රොඒෂියාව කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි. ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායම පළමු අර්ධය ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගත්තේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් […]
The post ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ

COLOMBO (News 1st) – කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ එකම කුසලානයක් උදෙසා තරග වැදුණු 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, අපරාජිත ක්‍රොඒෂියාව හා ප්‍රබල ප්‍රංශය අතරයි. අවසන් මහා තරගය අද රුසියාවේ, මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝකය පුරා පාපන්දු ලෝලීන් මාසයක් තිස්සේ උන්මාදයට හා කුතුහලයට පත් කළ මෙවර […]
The post පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ප්‍රථම වරට 3 වන ස්ථානය දිනා ගනී

(News 1st) – බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය. බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන් වන ස්ථානය සඳහා තරඟ වැදුණේ බෙල්ජියම සහ එංගලන්තය යි. මෙම තරගය රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හිදී පැවැත්විණි. ආරම්භයේ සිට මැනවින් තරගයට අවතීරණ වූ බෙල්ජියම් […]
The post බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ප්‍රථම වරට 3 වන ස්ථානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 2ක් ඉතිරිව තිබියදී ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 352ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 73ක් […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 04ක් දැවි ලකුණු 111ක් රැස් කරගෙන සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 287 ක් රැස් කළේය. දෙවැනි දිනට අද තරගය ආරම්භ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම […]
The post ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට පෙනී සිටීමේ අවස්ථාව අරුණ දර්ශනට අහිමි වෙයි

COLOMBO (News 1st) – කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 බාලක අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන 5 වන ස්ථානයට පත් විය. ඒ අනුව එහි අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඔහුට හිමි නොවී ය. කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ෆින්ලන්තයේදී පැවැත්වේ. එහි තරග පැවැති 3 වන දිනය වූ ඊයේ […]
The post කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට පෙනී සිටීමේ අවස්ථාව අරුණ දර්ශනට අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්

COLOMBO (News 1st) – ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළේ ය. ඒ, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4කි. තරගය ගාල්ල ජාත්‍යන්තර […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසාලාන තරගාවලියේ අපරාජිතයන් වූ ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට

ක්‍රොඑශියාව ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ, ප්‍රබල එංගලන්තයත් සමග පැවැති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. ඒ අනුව ලබන ඉරිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒශියාව තරග බිමට පිවිසෙන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි. 79000 කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වයෙන් එංගලන්තය […]
The post ලෝක කුසාලාන තරගාවලියේ අපරාජිතයන් වූ ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.