Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. අද දිනය අවසන් වන විට ලකුණු 490 ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139කි. කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි

COLOMBO (News 1st) – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු […]
The post දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. දෙවන දිනටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සියල්ලන් දැවි ලකුණු 338 ලබා ගෙන සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ ලකුණු 35 ලබා ගෙන සිටි රංගන හේරත් ය. […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක්

COLOMBO (News 1st) – වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි අද එස්.එස්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී […]
The post වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර තරග සඳහා වසරක තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරිම හේතුවෙන් මෙම තහනම පැනවූ බව ය. මේ අතර ඔහුගේ වාර්ෂික ගිවිසුමට අදාළ මුදලින් 20%ක ප්‍රමාණයක් දඩ ලෙස […]
The post ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි

COLOMBO (News 1st) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටීම හේතුවෙන් එය මේ වන විට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ අසමසම ක්‍රීඩාංගණයක් බවට පත්ව ඇති බව […]
The post ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ

COLOMBO (News 1st) – අද ආරම්භ වන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය මනා පිටිවහලක් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා…

(News 1st) – තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි 28 හැවිරිදි ඇන්තනි ජොෂුවා වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමයේ සුපිරි බඳ පටිය, අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඉදිරියේදී තරග කරයි. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් සමගිනි. එම තරග ලබන 22 වන […]
The post 40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජන හරසර මැද සිය මව් රටවල් බලා එති

(News 1st) – 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිස අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායමත් යළි සිය මව් රට බලා පැමිණ තිබේ. කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදුණු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය […]
The post ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජන හරසර මැද සිය මව් රටවල් බලා එති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමි‍ණෙති

(News 1st) – 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිස අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායමත් යළි සිය මව් රට බලා පැමිණ තිබේ. කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදුණු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය […]
The post ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමි‍ණෙති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.