Sports

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා ආරම්භ වනු ඇති. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි. මෙවර තරගාවලියට සුපිරි කණ්ඩායම් 6 ක් එක්වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, […]
The post ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

COLOMBO (News 1st) – චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.
The post චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

COLOMBO (News 1st) – සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වීමට නියමිත ය. එහි පළමු තරගය මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා නම් කළ […]
The post ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළේ ය. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වන දා ආරම්භ වේ. ඊට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු තරගය එළඹෙන 29 […]
The post එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි […]
The post ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට එක්වෙයි

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් විය. ඔහු මෙම වාර්තාව පිහිටුවූයේ ඉනිම 21ක් තුළදීයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී ෆක්හර් සමාන් මෙම වාර්තාව පිහිටුවීය. ඔහු එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85කි. සමාන් මෙම තරගාවලියේදී ලකුණු 515ක් රැස් කළේ ය. ඒ […]
The post ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලක, ක්‍රීඩක ආචාර ධර්ම කඩ කළ බවට කණ්ඩායම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී […]
The post ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද?

ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. මේ ස්පෝර්ට්ස් ෆස්ට් ඒ පිළිබදව සිදු කරන අනාවරණයක්. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව පසුගිය 3 වන දා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු […]
The post ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.