Sports

එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් තරගය පුරාවට සිදූ වු සුළු වැරදි හමුවේ එම තරගය පරාජයට පත්වීමට සිදූ වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, තරගයට පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු […]
The post එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි

COLOMBO (News 1st) – මුදලට තරග පාවාදුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව දැනුවත් කිරීමට කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. […]
The post අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

COLOMBO (News 1st) : 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි. 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ. […]
The post ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ

COLOMBO (News 1st) – ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි. වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් […]
The post ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේ පැවති තරගයේ අද කාසියේ වාසියඉ දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 34 යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 193ක් පමණි. එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා […]
The post ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට

COLOMBO (News 1st) – සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වේ. ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ය. මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබේ. දකුණු අප‍්‍රිකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙවර තරගාවලියේදී ද මෙහෙයවන්නේ ෆෆ් […]
The post වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස්

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තමා ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර එහි […]
The post විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි

(News 1st) – අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජෙරොම් වැල්කි තමන්ට එරෙහිව පනවා ඇති දස වසරක තහනමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ. 57 හැවිරිදි වැල්කිට 2015 වසරේදී මෙම තහනම පැන වූයේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලන ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් සහ හිටපු ලේකම් ජෙරොම් […]
The post ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ. ඒ, ක්‍රීඩක ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරේදී ධනුෂ්කට එරෙහිව මෙම චෝදනාව එල්ල විය.
The post ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි

ස්පාඤ්ඤයේ, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ, අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම සඳහායි. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනු ඇති. තරගාවලිය අරඹමින් ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම හා එංගලන්තයේ ආර්සනල් ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසීමට නියමිත වේ. ප්‍රබල ආර්සනල් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ඊයේ දිනයේදී සිංගප්පූරුවට […]
The post අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.