Sports

ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

COLOMBO (News 1st): තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරග 3 ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ජය තහවුරු කරගෙන අවසන් ය. […]
The post ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි

News 1st : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි. ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් […]
The post ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ඊයේ නිවේදනය කළේ ය. ඒ අනුව එහි පෙරමුණ හිමිකර ගැනීමට ඉන්දීය නායක සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබීම විශේෂත්වයකි. ඔහු ටෙස්ට් ක්‍රිකට් […]
The post කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී. කොක් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූහ. හෂීම් අම්ලා ලකුණු 59ක් […]
The post එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරගය අද පල්ලේකැලේදී

COLOMBO (News 1st) – තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය දිවා තරගයක් ලෙස අද පැවැත්වේ. ඒ, මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ද, දෙවැනි තරගය කඩුලු 04 කින් ද මේ වන සිට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති බැවින් මෙම තරගය ඔවුන් ජයගතහොත් […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරගය අද පල්ලේකැලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස්

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග හෙට ආරම්භ වීමට නියමිත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත 3වන තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙකම […]
The post මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

(News 1st) – ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තේය. […]
The post ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට එරෙහිව එංගලන්තයට විශිෂ්ට ජයක්

(News 1st) – ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා […]
The post පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට එරෙහිව එංගලන්තයට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, කොළඹදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ය. ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිට වු යූ.කේ.එන්. රත්නායක ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු […]
The post යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලංකාවේ ක්‍රිකට් කොයිබට ද?

COLOMBO (News 1st) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව අඛණ්ඩව ලැබූ 10 වැනි පරාජයයි. පසුගිය වසර දෙක තුළ එක්දික තරග රටාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තබන සටහනක්…. 2017 සිට 2018 වසරේ මේ දක්වා එක්දින තරග 36කට ක්‍රීඩා කළ […]
The post ලංකාවේ ක්‍රිකට් කොයිබට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.